1. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය[2013]

    බලපන් මුල ඉදලා කීයක් දීලා තියනවද කියලා. උඹල රෙප්10ක් වත් දීලා නෑ. ඩොලර් දෙන්න කථා කරනවා. අපි රෙප් 100කට වඩා දීලා තියනවා චන්දේ දුන්න උන්ට. බලපන් ත්‍රෙඩ් එකේ මුල. :P:P:P
  2. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය[2013]

    ඔය බොරුවලට රැවටෙන්න එපා. පූසාට ඡන්දේ දෙන්න. අපි රෙප් 200ක් දෙනවා ඡන්දේ දුන්නොත්. :yes::yes::yes:
  3. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය[2013]

    අදින්න සුදූ
  4. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය[2013]

    කඹ ඇදිල්ල
  5. ModelSriLanka

    2013 Apr 13 - ElaKiri Radio ! - Remix Show with DJU9

    මේක නම් මරු
  6. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය[2013]

    අපිට දුන්නනම් ඔහොම වෙන්නේ නෑ. උන්ට දුන්නනම් ලිද තමා. :P:P:P
  7. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය[2013]

    බොරු ප්‍රචාරක ක්‍රම භාවිතා කරලා අපේ ඡන්ද ටික ගන්න හදන්නේ. ඒවා කොහොද අපිත් එක්ක. :P:P:P බොරු ඩොලර්වලට රැවෙටෙන්න එපා. පූසාට ඡන්දය ලබා දීලා රෙප් 200කට වඩා ලබා ගන්න. :yes::yes::yes:
  8. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය[2013]

    තාම නෑ. ඡන්ද දෙකක්ම තියනවා. :P:P:P ඒත් ටීම් එක පාවල දෙන්න බෑ. :yes::yes::yes:
  9. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය[2013]

    Photoshop වලින් හදපුවා අපිටත් දාන්න බැරියැ. :P:P:P
  10. ModelSriLanka

    2013 Apr 13 - ElaKiri Radio ! - Remix Show with DJU9

    තැටිය කරකවමු..
  11. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය[2013]

    කඹ ඇදිල්ල
  12. ModelSriLanka

    2013 Apr 13 - ElaKiri Radio ! - Remix Show with DJU9

    මෙන්න රේඩියෝ
  13. ModelSriLanka

    2013 Apr 13 - ElaKiri Radio ! - Remix Show with DJU9

    බලපන් දැක්කේ නැත්තන්. :P:P:P
  14. ModelSriLanka

    2013 Apr 13 - ElaKiri Radio ! - Remix Show with DJU9

    පූසට ඡන්දයක් දෙන්න. :yes::yes::yes:
  15. ModelSriLanka

    2013 Apr 13 - ElaKiri Radio ! - Remix Show with DJU9

    අද 7ට කරනවා කිව්වා.
  16. ModelSriLanka

    2013 Apr 13 - ElaKiri Radio ! - Remix Show with DJU9

    පුසා දිනවමු
  17. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය[2013]

    අම්මා ගහයි බැට් එකෙන් කිව්වලු. මාත් ටීම් එකක හිටියේ නැත්තන් මේ වගේ ඉල්ලීම් කරන්න තිබ්බා. ඊළග පාරවත් ස්වාධීන වෙන්න ඕනේ. මාර වාසිනේ තියෙන්නේ. :rofl::rofl::rofl:
  18. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය[2013]

    පේපැල් ෂුවර් නෑ. උඹලා ආපහු රීෆන්ඩ් කර ගනී. සල්ලි බෑන්ක් එකවුන්ට් එකකට දාපන්. හෙට උදෙන්ම ඡන්ද අරන් දෙන්නම්. :P:P:P
  19. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය[2013]

    ඡන්දේ දි‍යව්

    No contents