අපිත් කලින් ඒ ගොල්ලොන්ට දීලා තමා තියෙන්නේ පුලුවන් නම් උඹලා අපි දුන්නට වඩා දීලා බලපන්.
:yes::yes::yes:
දැන් සල්ලි දෙන්නේ නැද්ද රෙප් කන්නද බන් කිව්වා නේ. බලපන් සල්ලි දුන්නත් වැඩක් නෑ රෙප් සල්ලිවලට ගන්න බෑ. අපි 200ක් දෙනවා කියලා උන් දන්නවා. පුලුවන් නම් 150ත් වත් සෙට් කර ගනින් උන්ව උඹලගේ පැත්තට...