1. ModelSriLanka

    2013 Mar 29 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඒකනම් ඇත්ත. :yes::yes::yes:
  2. ModelSriLanka

    2013 Mar 29 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    කඩන එක නම් ඉක්මණට කොරනවා හදන එක තමා කොරන්නේ නැත්තේ. :rofl::rofl::rofl: මාසේ අන්තිමම සෙට් උන එක තමා අවුල. පැකේජ්වල ඉතුරු වෙලා තියන ඒවට හොදට බාන්න තිබ්බ චාන්ස් එක නැතිවෙනවා දැන්. :(:(:(
  3. ModelSriLanka

    2013 Mar 29 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඊයේ නම් තව පොඩ්ඩෙන් ගහනවා. අද නම් තාම නෑ. ගැහුවොත් තෝව හොයන් එනවා අලාභේ ගන්න. :frown::frown::frown:
  4. ModelSriLanka

    2013 Mar 29 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    පිනට FB කෙල්ලන්ට සින්දු දෙන්න පුල්වන් බොට. :P:P:P
  5. ModelSriLanka

    2013 Mar 29 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අපිටනම් ඩයලොග් වලිනුත් එනවා 600ට 700ට. :yes::yes::yes:
  6. ModelSriLanka

    2013 Mar 29 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඒ උනාට 25න් පස්සේ අඩන්න වෙන්නේ. :):):)
  7. ModelSriLanka

    2013 Mar 29 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    කේබල් කඩාගෙන නෙට් ෂෝලෝ කියන්නේ.
  8. ModelSriLanka

    2013 Mar 29 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    එන්න අපි radio අහමු
  9. ModelSriLanka

    2013 Mar 29 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අවසාන‍ය ඇහෙනවද ?
  10. ModelSriLanka

    2013 Mar 29 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අරා ඇවිත් කියහන්කෝ.
  11. ModelSriLanka

    2013 Mar 29 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ලබන සතියේ කරනවලු. :yes::yes::yes:
  12. ModelSriLanka

    2013 Mar 29 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අද නම් අපේ Office එකේ SLT Connection එකේ නම් හොදට ස්පීඩ් තිබ්බා. ඊයේ පෙරේදා නම් Email එකක් යවන්නත් බැරි ගානට වෙලා තිබ්බේ. Dialog fup වැටිලා මගේ නම් ස්පීඩ් අඩුද කියලා කියන්න බෑ. :):):)
  13. ModelSriLanka

    2013 Mar 29 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    කිඹුල් රේඩියෝ ඇහෙනවද ?

    No contents