දකුනේ කෙල්ලෙක් බැදපල්ලා
කුණු පලාතේ ජීවත්වන ඕනාම තරුණියකට අදාළ වන අතර, දකුණු පළාතෙන් පිට කොළඹ හෝ පිටරටක වසර 10කට වැඩි කලක් ජීවත් වූවන් සඳහා අදාළ නොවන බව සළකන්න
01. පක්ශපාතීබව
පක්ශපාතීබව යන වචනයේ අර්ථය වන්නේ යම් පුද්ගලයෙකු හෝ ආයතනයක් කෙරෙහි ඇති දැඩි බැඳීමයි. විවාහයේදී බහුතරයක් දෙනාට ඇතිවන ලොකුම...