නෑ නෑ ඔලුවේ ටාගට් එක තියාගනින්......... උඹට අනිවා ගන්න පුළුවන්........ :):):)
කොස්වත්තේ පොලිසිය ළඟ නසරානි විදියට හැප්පුන ස්මාර්ට් කැබ් එකක් තියෙනවා....... එකේ වීල් ආචස් පවා ගැලවිලා......... වීල් ආචස් වලින් බොඩි එක ඇතුලේ කවර් වෙන කොටසේ මඩ ලෝඩ් එකයි කහපාට අර ගඟේ මැටි වගේ..... ඒත් සාමාන්‍ය විදියට...