දහම් සිරිසේන ක්ලබ් එකේ යකා නටයි
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන සහ තවත් පිරිසක් ඊයේ කොළඹ ගංගාරාම ප්‍රදේශයේ පිහිටි රාත්‍රී සාමාජ ශාලාවකදී ගැටුමක් ඇතිකරගෙන ඇති බවට වාර්තා වේ. දෙපිරිසෙන් කිහිප දෙනෙකුට තුවාල සිදුවී ඇති බවටත් වාර්තා වේ.
පසුගිය රජය සමයේ රාජ්‍ය දේපල අවභාවිතය සහ...