🔴නිරෝධායනය වෙමින් සිටිය දී සිදුවූ පුද්ගල මරණ දෙකක් අද කටුගස්තොටින් වාර්තා වේ.
නිරෝධායනය වෙමින් සිටිය දී සිදුවූ කාන්තාවකගේ හා පිරිමි අයෙකුගේ මරණ දෙකක් කටුගස්තොටින් වාර්තා වේ.
පිරිමි පුද්ගලයා සෝමාලියාවේ සිට පැමිණ නිරෝධායනය නිමවා නිවසේ දින 14ක නිරෝධායන වෙමින් පසු වුණු පුද්ගලයෙකි. 52 හැවිරිදි මේ...