1. yapa100

    Corona 2nd wave (Megathread)

    🔴විශේෂ කාර්ය බලකායෙනුත් කොරෝනා පොකුරක් මතුවෙයි පොලිසියේ ආසාදිතයන් ගණන 173ක් දක්වා ඉහළට
  2. yapa100

    වහාම ක්‍රියාත්මක වන පරිදි ලොන්ත පිමිය ලීග් (LPL) තරගාවලිය කල් දැමේ .

    වහාම ක්‍රියාත්මක වන පරිදි ලොන්ත පිමිය ලීග් (LPL) තරගාවලිය කල් දැමේ ..
  3. yapa100

    Corona 2nd wave (Megathread)

    After exam
  4. yapa100

    Scurvy dead ? 🤔🤐

    DEPRESSION
  5. yapa100

    Corona 2nd wave (Megathread)

    🔴 දිස්ත්‍රික් ලේකම්වරුන් අරලිය ගහ මන්දිරයට කැදවයි.
  6. yapa100

    Scurvy dead ? 🤔🤐

    එල. පානදුරේට බඩු හරි.මු කුඩ්ඩෙක් ලු
  7. yapa100

    Scurvy dead ? 🤔🤐

    ඔව් බෙල්ලේ වැල දාන්. කොරොනා මානසික ව වට්ටන සින් එකකුත් තියෙනවා නේ ? LIKE DEPRESSION ?
  8. yapa100

    Scurvy dead ? 🤔🤐

    උ හැන්ඩි කොල්ලා නේ මන් හිතුවේ දත නැති එකා මැරිලා කියලා
  9. yapa100

    Scurvy dead ? 🤔🤐

    එ ඔක නෙමෙයි බන්.මෙ පානදුර වෙච්ච සින් එකක්.
  10. yapa100

    Scurvy dead ? 🤔🤐

    BREAKING NEWS මෙරට 22 වන කොරොනා මරණය වාර්තා වේ.
  11. yapa100

    Scurvy dead ? 🤔🤐

    🔴 පානදුර ප්‍රදේශයේ තරුණයෙකු සියදිවි හානිකරගෙන තිබෙන බවත් පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඔහු කොරෝනා රෝගීයකු බවට හඳුනා ඇති බවත් වාර්තා වෙයි .. පානදුර, වෑකඩ ප්‍රදේශයේ සියදිවි හානි කරගත් 27 හැවිරිදි තරුණයෙක්ට කොවිඞ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. 🔴BREAKING NEWS මෙරට 22 වන කොරොනා...
  12. yapa100

    Corona 2nd wave (Megathread)

    🔴 තවත් කොරොනා රොගින් 204ක් සොයාගැනේ.
  13. yapa100

    Another death

    නැ බන්. මෙගොල්ලෝ ගොඩක් එවා ශෙප් කරනවා 🔴 තවත් කොරොනා රොගින් 204ක් සොයාගැනේ.
  14. yapa100

    Another death

    🔴 මේ රට 22 වන කොරොනා මරණයත් නිලනොවන මට්ටමෙන් වාර්තා වේ. අද හරි හෙට උදේට හරි කියයි.
  15. yapa100

    හොරණ BODYLINE පොකුර

    ලොල් 🤣 විමල් කියලා නැ මුට CURFEW අයින් කරන්නේ නැ කියලා
  16. yapa100

    Another death

    🔴BREAKING NEWS මෙරට 21 වන කොරොනා මරණය වාර්තාවේ.
  17. yapa100

    Another death

    තාම නැ .නිදන්ගත රොගයක් හොයලා නිවුස් වලට පබ්ලිශ් කරයි.

    No contents