වැරදි, උන් කොටි වුනත් යම පල්ලා වුනත් තර්කානුකුලව ප්‍රශ්න ඇහුවා නම් උත්තර දෙන්න ඔනෙ, රනිල් බටලන්දෙ වැරදි කරෙ නැත්නම් ඔප්පු කරන්න ඔනෙ. ඔක ගොඩක් එවුන්ට බැ. දැන් ලොකෙ ශ්‍රෙශ්ට ප්‍රෞඩ රට ගැන ඇහුවාම තර්කානුකුල උත්තර දෙන්නෙ නැ, කියන්නෙ "අපෙ රට අපි බලගන්නම්, තම්බි රටට පල" වගෙ ලිස්සල යන උත්තර කුනු හරුප...