රියැදුරු_බලපත්‍රයට_අලුත්_වගන්තියක්
රියැදුරු බලපත්‍රයට අලුත් වගන්තියක් එයි
රිය අනතුරකින් කිසියම් පුද්ගලයෙකු මියගිය හොත් එම පුද්ගලයාගේ වකුගඩු ඇතුළු ශරීරයේ අනෙකුත් කොටස් සෞඛ්‍ය අමාත්‍යංශයට සිය කැමැත්තෙන් ලබාදෙන බවට වූ වගන්තියක් රියැදුරු බලපත්‍රය නිකුත් කිරීමේදී ඇතුළත් කිරීම කෙරෙහි සෞඛ්‍ය...