දැනටත් ඔච්චර කේස් ඇදෙන්නේ කොල්ලගේ අම්ම මානවහිමිකම් එකට යනවා කිව්වා නිසයි ..නැත්නම් සිද්දිය වහල මේ වෙනකොට ..
කොල්ල වෙනුවෙන් ඉදිපත් වෙන්න සීඩ්හළු ටිකක් ඉන්න එක නම් සතුටට කාරණයක්
හැබැයි අරු කිව්වා වගේ උෂ්නේ යනකම් විතරනේ ඔක්කොම සීඩ්හලයාගේ ..!!
බලමු ..!! ......... මටනම් මර්තමාන සීඩ්හලයා විස්වාස නෑ...