හෙළ උරැමයේ හෙලුව පෙනේ.
දේශපාලන පක්ෂවල නම් සහ සලකුණු සංශෝධනය කිරීමට ලබාදුන් කාලය සිකුරාදා අවසන් වූ අතර, එම කාලය තුළදී දේශපාලන පක්ෂ කිහිපයක සලකුණු සහ නාමයන් සංශෝධනය කර ඇති බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසනවා. ඒ අනුව ජාතික හෙළ උරුමයේ නාමය, එක්සත් යහපාලන ජාතික පෙරමුණ ලෙස සංශෝධනය කර ඇති...