රවී කරුපයියා මහතා

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    අපි රනිලව හෝ වෙන එකෙක්ව මාර්කට් කරන්නේ නෑ පුතේ
    අපි මහින්දයට කපනව එච්චරයි. රට වෙන ඕනම එකෙකුට ගිය‍ දෙන් :lol:

    පෙන්නන්න දෙයක් නැ බන්. මහින්ද එදත් පරාදයි. අගෝස්තු වලත් පරාදයි. බුහාහාහා

    මේ . එක් නෙවේ. දැනගන්න අහන්නේ. ඔය රනිල පැරදුනයි කියන මැතිවරණ 27 මේකෙ reply එකත් සමග එවනවද ? :yes:

    -----------------
    පරාජිතයා අන්ත පරාජය කිරීම සදහා මගේ ඡන්දය භාවිතා කරමි.​

    ඡන්දය දෙන පක්ෂය කුමක් වුවත් ගැටලුවක් නැත. මගේ ඡන්දය මහින්ද මහතාට ලබා නොදෙමි

    ජාතික වහල් පෙරමුණ

    එයා සංධානෙන් ආවොත් - UNP/JVP එකට දෙනවා
    එයා තනියෙන් වෙනමම ආවොත් - සන්ධානෙට දෙනවා​
    අගමැති නොවුනත් අවුල්ක නෑ බන් ප්‍රභාකරන් සක්කිලියාව මැරැවෙ මහින්දගෙ කාලෙ බන්. මහින්ද අපිට ජාතික වීරයෙක්.රිදෙයි උඹ වගේ සක්කිලි කොටින්ට
     
    EK Boy

    Banned
    Apr 4, 2013
    693
    76
    0
    コロンボ

    පරාජිතයා අන්ත පරාජය කිරීම සදහා මගේ ඡන්දය භාවිතා කරමි

    බුහාහාහා
     
    NotiPutha

    Banned
    May 6, 2015
    102
    43
    0
    අගමැති නොවුනත් අවුල්ක නෑ බන් ප්‍රභාකරන් සක්කිලියාව මැරැවෙ මහින්දගෙ කාලෙ බන්. මහින්ද අපිට ජාතික වීරයෙක්.රිදෙයි උඹ වගේ සක්කිලි කොටින්ට

    මහින්දට ජාතික වීරයෙක් කියල යකෝ ජාතික වීරයන්ට අපහාස කරන්න එපා. ජාතික විීරයෝ සිංහලයන්ට ඇදුම් ගලවල පාර දිගේ ගැස්සෙව්වෙ නැහැ. වතුර ඉල්ලපු සිංහලයන්ව මැරුවෙ නෑ ජාතික වීරයෝ. තෝ නොදන්න බම්බු නොකිය ඉදින් කිරිසප්පයා
     
    • Like
    Reactions: EK Boy

    EK Boy

    Banned
    Apr 4, 2013
    693
    76
    0
    コロンボ
    මහින්දට ජාතික වීරයෙක් කියල යකෝ ජාතික වීරයන්ට අපහාස කරන්න එපා. ජාතික විීරයෝ සිංහලයන්ට ඇදුම් ගලවල පාර දිගේ ගැස්සෙව්වෙ නැහැ. වතුර ඉල්ලපු සිංහලයන්ව මැරුවෙ නෑ ජාතික වීරයෝ. තෝ නොදන්න බම්බු නොකිය ඉදින් කිරිසප්පයා
    :yes::yes::yes::yes:
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    මහින්දට ජාතික වීරයෙක් කියල යකෝ ජාතික වීරයන්ට අපහාස කරන්න එපා. ජාතික විීරයෝ සිංහලයන්ට ඇදුම් ගලවල පාර දිගේ ගැස්සෙව්වෙ නැහැ. වතුර ඉල්ලපු සිංහලයන්ව මැරුවෙ නෑ ජාතික වීරයෝ. තෝ නොදන්න බම්බු නොකිය ඉදින් කිරිසප්පයා
    අපිට මහින්ද වීරයෙක් තමයි.ජාතිය නිදහස් කරගත්ත වීරයො ජාතික වීරයො තමයි ඇයි අවුල්ද..88 දි ජාතියම වද කරන්න හදපු පොනිල්වත් ලප අනුරයගෙ සෙට් එකවත් මොනවද කියපන්කො රටට කරපු සෙතේ. ඉතිහාසය ඉගෙනගෙන වරෙන්. මේව අහගනින් වැඩිහිටියන්ගෙන්.ඇදුම් ගලවල ටයර් දාල මහපාරෙ ගිනිතිබ්බෙ ජාතික වීරයො වෙන්න ඇති.අනේ හුකේ.දන්න ලබ්බක් කියපන්.
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව

    ඔය කියන්නේ බටලන්ද ගැන වෙන්න ඇති
    හික්හික්

    සිරිකොතේ ගල් කොල්ල.පින් අගමැති ට දීපන් උස්සලා
     
    EK Boy

    Banned
    Apr 4, 2013
    693
    76
    0
    コロンボ
    ඔය කියන්නේ බටලන්ද ගැන වෙන්න ඇති
    හික්හික්

    සිරිකොතේ ගල් කොල්ල.පින් අගමැති ට දීපන් උස්සලා
    Huttige puthata mukut kiyanna nati unaama mehema kiyala maru wenawa.

    Paw ban ubala wage 8 pass nati wallu rala:(:(:(:(
     
    NotiPutha

    Banned
    May 6, 2015
    102
    43
    0
    ඔය කියන්නේ බටලන්ද ගැන වෙන්න ඇති
    හික්හික්

    සිරිකොතේ ගල් කොල්ල.පින් අගමැති ට දීපන් උස්සලා

    අපිට මහින්ද වීරයෙක් තමයි.ජාතිය නිදහස් කරගත්ත වීරයො ජාතික වීරයො තමයි ඇයි අවුල්ද..88 දි ජාතියම වද කරන්න හදපු පොනිල්වත් ලප අනුරයගෙ සෙට් එකවත් මොනවද කියපන්කො රටට කරපු සෙතේ. ඉතිහාසය ඉගෙනගෙන වරෙන්. මේව අහගනින් වැඩිහිටියන්ගෙන්.ඇදුම් ගලවල ටයර් දාල මහපාරෙ ගිනිතිබ්බෙ ජාතික වීරයො වෙන්න ඇති.අනේ හුකේ.දන්න ලබ්බක් කියපන්.

    පොන්ටියො දෙන්න මොකද වැලිවේරියෙ සීන් එක කියනකොට වෙන වෙන කතා ඇදල දාන්නේ. බටලන්දට රනිල් වගකියන්න ඕන ඇති. ඒකෙන් මට ඇති රෙද්දක් නැ ඕයි. :lol: මට පොනිල් ගෙන් ඇති වැඩක් නැ සොන්නයෝ. ඒකා අගමැති වුනත් එකයි මට නැතත් එකයි. ඒත් මහින්ද වගේ ජරා සොන්නයෙක් මේ රටේ අගමැති වෙන්න තව ගොඩාක් හීන දකින්න ඕන. අනික ඒකා ජාතික වීරයෙක් නෙවේ. ජාතියටම පිලිකාවක්. අනික මේ ඊයෙ පෙරේදා ඉපදිලා ඇටෙන් පොත්තෙන් එලියට ආව තොපි දන්න දේශපාලනේ. අඩුම ගානේ OL වත් පාස්ද බන් උබලා ?
     
    Last edited:
    • Like
    Reactions: Silly point

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල

    පොන්ටියො දෙන්න මොකද වැලිවේරියෙ සීන් එක කියනකොට වෙන වෙන කතා ඇදල දාන්නේ. බටලන්දට රනිල් වගකියන්න ඕන ඇති. ඒකෙන් මට ඇති රෙද්දක් නැ ඕයි. :lol: මට පොනිල් ගෙන් ඇති වැඩක් නැ සොන්නයෝ. ඒකා අගමැති වුනත් එකයි මට නැතත් එකයි. ඒත් මහින්ද වගේ ජරා සොන්නයෙක් මේ රටේ අගමැති වෙන්න තව ගොඩාක් හීන දකින්න ඕන. අනික ඒකා ජාතික වීරයෙක් නෙවේ. ජාතියටම පිලිකාවක්. අනික මේ ඊයෙ පෙරේදා ඉපදිලා ඇටෙන් පොත්තෙන් එලියට ආව තොපි දන්න දේශපාලනේ. අඩුම ගානේ OL වත් පාස්ද බන් උබලා ?
    මොනවාද ඕයි මේ කියන්නෙ

    :lol:උබ markhaloce චාටර් කරනවනෙ ol fail කියල
     
    අනේ අපි මොකුත්ම දන්නෙ නෑ සීයෙ.සීයට රිදුනද. හා කියන්න බලන්න සීයගෙ ජාතික වීරය කවුද කියල.ප්‍රභාකරන් නේද. ඌ සක්කිලියෙක්නෙ බන් සීයෙ. ඌ මලා බන් සීයෙ.
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    මොනවාද ඕයි මේ කියන්නෙ

    :lol:උබ markhaloce චාටර් කරනවනෙ ol fail කියල

    ඕලෙවෙල් පාස් උන් එක්ක විතරයි බන් අපි ඇර ගන්නේ

    අඩුම අද්යාපන මට්ටමවත් නැති උන් නේ යහපාලනයට කඩේ යන්නේ
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව

    පොන්ටියො දෙන්න මොකද වැලිවේරියෙ සීන් එක කියනකොට වෙන වෙන කතා ඇදල දාන්නේ. බටලන්දට රනිල් වගකියන්න ඕන ඇති. ඒකෙන් මට ඇති රෙද්දක් නැ ඕයි. :lol: මට පොනිල් ගෙන් ඇති වැඩක් නැ සොන්නයෝ. ඒකා අගමැති වුනත් එකයි මට නැතත් එකයි. ඒත් මහින්ද වගේ ජරා සොන්නයෙක් මේ රටේ අගමැති වෙන්න තව ගොඩාක් හීන දකින්න ඕන. අනික ඒකා ජාතික වීරයෙක් නෙවේ. ජාතියටම පිලිකාවක්. අනික මේ ඊයෙ පෙරේදා ඉපදිලා ඇටෙන් පොත්තෙන් එලියට ආව තොපි දන්න දේශපාලනේ. අඩුම ගානේ OL වත් පාස්ද බන් උබලා ?

    අනේ යකෝ... ප්‍රබකරන්ගේ පින්තුරයක් එල්ලලා මල් පහන් තියපන්.

    රනිල් ට චන්දයක් ඉල්ලලා දිනන්න පුළුවන් එකෙක්ද බන් ? 27 පාරක් පරාදයි නේ
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    P8L3tro.jpg
    [/QUOTE]
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113

    වත්මන් මුදල් ඇමති රවී කරුණානායක මහතාගේ හරි නම සන්ඩරේෂ් රවින්ද්‍ර කරුනනායාගම් නම් වේ,
    අපට ජාති ආගම් පාට පක්ෂ වලින් වැඩක් නැත,
    මක්නිසාද යත් අප වසර ගණනාවක සිටම මේ බෙදීම නිසා අප්‍රමාණ බැට කා ඇත.
    නමුත් අපට නිදහස ලැබුණු දා පටන්ම ලංකාව පාලනය කල බොහොමයක් දේශපාලකයන් තමන්ගේ ජන්මය වසා ජනතාව රවටා ඇත.
    10330379_1568962213321516_6689442622651756662_n.jpg

    මෑත අතීතයේ බොහොදෙනෙක් දන්නා පුද්ගලයා වන්නේ තම්බි මුදියන්සගේ ජුලියස් රීචර්ඩ් ජයවර්දන වේ,
    ඔහුට දෙමල පවුල් පසුබිමක් තිබු අතර, ඔහු තමන්ගේ ජන්මය වෙනස් කර රටේ පළමු ජනපති බවට 1977 දී පත් විය.
    රවී සහ ජයවර්දන උන්නැහේ තම අධ්‍යාපනය කරනු ලැබුවේ කොලඹ රාජකීය විද්‍යාලයයෙනි. ලංකාවේ ලොකුම හොරු බිහිකරන පාසැල කොලඹ රාජකීය විද්‍යාලය බව දන්නෝ දනිති,
    මෑතකදී සිදුකල NSB ගනුදෙනුවේ සිටි ප්‍රදීප් කාරියවසම්, අජිත් දේවසුරේන්ද්‍ර, දිනාල් විජේමාන්න යන අයත් කොලඹ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලබපු අයවන අතර, රවින්ද්‍ර ද සමකාලිනව කොලඹ රාජකීය විද්‍යාලයයේ ඉගෙන ගත් බව දන්නෝ දනිති.

    සන්ඩරේෂ් රවින්ද්‍ර(රවී), මෑතකදී කොටස් වෙළද පොලේ සිදු වු බොහෝ ජාවාරම් වලට වක්‍රව හවුල් බව අපට දන ගැනීමට ලැබී ඇත. (වැඩි තොරතුරු පසුව)

    4522810622_39e9ab6d0a.jpg

    වසර 1963 පබෙරවරි මස 19 වෙනි දින උපත ලද “සන්ඩරේෂ් රවින්ද්‍ර කරුනනායාගම් නොහොත් රවී කරුණානායක”, ඔහුගේ බිරිද මේලා කරුනානායගම් වන අතර, ඕනෙලා, ශෙනෙලා සහ මිනෙලා යන දුවරු තිදනකුගේ පියෙක් වන රවින්ද්‍ර
    US Global Lanka (Private) Limited,
    Director/Chief Executive Officer – Vacume Processing Lanka Limited,
    Global Transportation & Logistics (Private) Limited,
    Director – Eagle Air International (Private) Limited and
    Global Air & Tours (Private) Limited.

    යන ආයතන වල තම වියාපාර කටයුතු කරනු ලබයි.
    වර්තමානයේ බත්තරමුල්ල පාර්ලිමේන්තු පාරේ සුවිසල් මන්දිරයක වාසය කරන රවින්ද්‍ර,
    LTTE රාජ් රාජනායගම් සමග ගනුදෙනු කර ඩෝලර් මිලියන ගණනක් ජෝන් කීල්ස් සමාගම සමග එක්ව ලංකාවට ගෙන එම සම්බන්දයෙන් පවර ඇති නඩුව දින සීයේ ආණ්ඩුවේ අනුහසින් නිමාවට පත්විය.

    11402760_10206201173203675_5131952719582717494_n.jpg

    සන්ඩරේෂ් රවින්ද්‍ර කරුනනායාගම් 1994 සිට රවී නොහොත් රවින්ද්‍ර, ජනතාව මුලාකර ඇත….94 දී මුලින්ම පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්තුවෙන් පත් වු සන්ඩරේෂ් රවින්ද්‍ර කරුනනායාගම් කිසිවිටක තම ජාතිය දෙමල බව ලොවට කිවේ නැත, සමහර විට ඔහු ලැජ්ජාවට තම ජාතිය හංගනවා වන්නට පුළුවන.
    නමුත් සත්‍ය දැනගැනීම ජනතාවගේ පරම අයිතියකි.

    මේ සටහන තබන අපි ජාතිවාදී අය නොවන අතර ලංකාවේ දේශපාලකයන්ගේ බොරුව නැවතීමට කාලය එලබ ඇති නිසාම මෙම සටහන තබන ලදී. රවී ඇත්ත කියන්න, හැකිනම් තමන්ගේ ඇත්ත නමින් තරග කර මීලග මැතිවරණය ජය ගන්න.
    තමන් කරපු වරද පිළිගන්න එවිට අපද ඔබට ආචාර කරනු ඇත……

    http://www.365gossiplanka.com/2/2014/02/ravi-karunanayake-real-name-tamil-double-game-365.html
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Mu thama sathosath kawe... sandaaneth kochchara innawada me wage un... ape moda haththa munta chande denawane eth..
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,288
    1
    13,181
    113
    Gotham City

    මමත් යු ඇණ් පි මචං .ඒත් මම මේ කතාවට එකඟයි .රවිලා ජයවර්ධනලා විතරක් නෙමේ බණ්ඩාරනයක පවුලත් එහෙමයි .රාජපක්ෂ පවුලත් එහෙමම තමා .ඔක්කෝම ඉන්දියාවෙන් ආපු ඇංගලිකන් ක්‍රිස්තියානි පවුල් වල එවුන්