හොරණ ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙළේ (BODYLINE) කර්මාන්තශාලාවක සේවිකාවකට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.
ඇයගේ ළඟම ආශ්‍රිතයින් 170ක් පමණ සොයා ගෙන ඇති අතර, ඔවුන්ගේ පීසීආර් පරීක්ෂණ අද (31) සවස සිදුකිරීමට නියමිතය.
ඇයට වෛරසය ආසාදිත බවට හඳුනාගෙන තිබුණේ එහි සේවකයින් 20 දෙනෙකු අතරින් සිදුකරන ලද අහඹු...