1. yapa100

    Corona 2nd wave (Megathread)

    💥 අද දින දක්වා දකුණු පළාතෙන් කොරෝනා ආසාදිතයින් 66 දෙනෙකු වාර්තා වි තිබෙනවා. ගාල්ල - 52 මාතර -10 හම්බන්තොට 04
  2. yapa100

    Corona 2nd wave (Megathread)

    💥 STF නිලධාරීන් 09 දෙනෙකුටත් කොරෝනා ..
  3. yapa100

    කොළඹට පැමිණෙන සියලුම දුර ගමන් සේවා බස් ධාවනය යළි දැනුම්දෙන තුරු අත්හිටුවයි

    🔴කොළඹට පැමිණෙන සියලුම දුර ගමන් සේවා බස් ධාවනය යළි දැනුම්දෙන තුරු අත්හිටුවයි .
  4. yapa100

    Corona 2nd wave (Megathread)

    💥 Breaking News කොළඹට පැමිණෙන සියලුම දුර ගමන් සේවා බස් ධාවනය යළි දැනුම්දෙන තුරු අත්හිටුවයි .
  5. yapa100

    Corona 2nd wave (Megathread)

    මුස්ලිම් නම් ඉතින් හෙටම බඩු ස්ටොක් කරගන්න ඔනේ මාසෙකට.
  6. yapa100

    Corona 2nd wave (Megathread)

    මුස්ලිම් ඩයල් එකක් ද? 😮
  7. yapa100

    Corona 2nd wave (Megathread)

  8. yapa100

    BREAKING NEWS 🔴

    🔴BREAKING NEWS මෙරට 16 වන කොරොනා මරනය වාර්තා වේ.
  9. yapa100

    Corona 2nd wave (Megathread)

    වෙනසක් නැ,පොලිස් curfew එකක් දන්න පුලුවන් රටේ හදිස්සි අවස්තාවක් ප්‍රකාශ කරාම.එක නිසා පොලිස් curfew එකක් මේ වෙලාවේ වලන්ගු නැ කියලා high court ගිහින් නඩු දාන්න පුලුවන්.එකයි නිරොදායන කැල්ලක් දාන්නේ.එ පනතේ බලය තියෙනවා ඇදිරිනිතිය දන්න
  10. yapa100

    Corona 2nd wave (Megathread)

    තවත් කොරොනා රොගින් 88 ක් හමුවේ.351 යි දැනට.ආයේ 10ට ඉලග එක.
  11. yapa100

    Corona 2nd wave (Megathread)

    💥 ගාල්ල ධීවර වරායේ සහ ධීවර තොටුපොළවල් ආශ්‍රිතව 800 ක් පමණ සහ බලපිටියේ 600 ක පමණ පිරිසකගේ ඊයේ කල PCR පරික්ෂණ වාර්තා තවමත් ලැබි නොමැත.
  12. yapa100

    ගාල්ලටත් හරි 🔴

    http://www.ada.lk/breaking_news/%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F-%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%E0%B7%93%E0%B6%B1%E0%B7%8A-39%E0%B6%9A%E0%B7%8A/11-370793?utm_source=dlvr.it&utm_medium=facebook
  13. yapa100

    ගාල්ලටත් හරි 🔴

    ගාල්ලට අද රැට ඇදිරිනිතිය දායි.
  14. yapa100

    🔴BREAKING NEWS 🔴

    ඔව් එත් එක කියවන කොට කුනුහරපයක් නේ
  15. yapa100

    🔴BREAKING NEWS 🔴

    🔴BREAKING NEWS බේරුවල,අලුත්ගම,පයාගලට හෙට උදැසන ඉවත්විමට නියමිතව තිබු ඇදිරිනිතිය,නැවත දැනුම් දෙනතුරු බලාත්මක කෙරේ.
  16. yapa100

    ගාල්ලටත් හරි 🔴

    BREAKING NEWS 🔴ගාල්ල දිස්ත්‍රික්කයේ අද (25) සවස වනවිට කොරෝනා ආසාදිතයින් 39 දෙනකු වාර්තාවී ඇති බව ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෙනුර කේ. සිංගාරච්චි මහතා පවසයි.
  17. yapa100

    🔴හෙට බස් කොච්චි වැඩ නැ

    තැපැල් එකේ වැඩ නවත්තලා
  18. yapa100

    🔴හෙට බස් කොච්චි වැඩ නැ

    කොළඹින් ලංගම බස් පිටත් වීම නවතී Read more>>> https://bit.ly/2TqvNfL 🔺ගාල්ල හැර අනිකුත් සියලු තැපැල් දුම්රිය අද අවලංගු කෙරේ.. #lka #News1st #Train
  19. yapa100

    Corona 2nd wave (Megathread)

    කොළඹින් ලංගම බස් පිටත් වීම නවතී Read more>>> https://bit.ly/2TqvNfL
  20. yapa100

    🔴රනිලාට ආනාගතේ පෙනිලා ද? 🤣

    "ග්‍රාමීය ආර්ථිකය ක්‍රියාත්මක කරනවානම් ධීවරයන් ඉන්න තැන, තේ කඩන තැන විගහට ගිහිං ටෙස්ට් කරන්න ඕනේ. එතනින් තමා රට ඇතුලට එන්නේ." - හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ 2020 මාර්තුවේදී අගමැති මහින්ද කැඳවු සාකච්ඡාවේදි කියූ දේ..! Video Link :

    No contents