සිරා පක්ෂය කාබාසිනායා කාලා විතරක් නෙමෙයි කාල වතුරත් බීල ඉවරයි දැන්.ඌට කරන්න පුලුවන් කෙන්ගෙඩියක් නෑ බන්.තනිකරම රටේ බහුතරයක් රැවටුනා බොරැබේගල් වලට.ඒක අද වෙද්දි මිනිස්සුන්ටම තේරිලා ඉවරයි.ඔය ඇමතිකම් ගන්න යන එවුන්පවා ඒක දන්වා උන් ඒව කරන්නෙ ඊගාව ජන්දෙසි උන්ගේ පැවැත්මක් නැති වෙන නිසා මිසක් සිරාගෙ තියෙන...