මූ හිතන් ඉන්නෙ මූ තමයි මහ කෙරැම කියල.ගොන් හුයන්නෙක් මූ. රනිල මහ බැංකු වංචාව සාධාරණීකරනය කරද්දි රටේ මුදල් කාබාසිනියා වෙද්දි ඒව හොදයි.උතුරෙ අධිආරක්ෂිත ඉවත් කරල හමුදාව අයින් කරල ජාතික ආරක්ෂාව නැති කරනකොට වර්ධරාජාවගේ කොටි නැවත ගේනකොට,ඉන්දියාවෙ එවුන්ට ලංකාවෙ මුහුද හූරන් කන්න දෙකොට මේ හරකට හොදයි.රට...