1. SANJEE

    EK Married Club-10

    නාන්න කලින් මාරු වෙන්න පුළුවන් වේවිද....... ? නැතිනම් මාරු වෙන්න කලින් නාන්න සිදු වෙයිද.......?
  2. SANJEE

    EK Married Club-10

    කිඹුලා එක්ස්පොස්ඩ් ද......? :rofl:
  3. SANJEE

    EK Married Club-10

    කාලා කාලා ඊටපස්සේ අනුභවත් කරලා පැයක් දෙකක් නැති වුන ටිකට..........
  4. SANJEE

    EK Married Club-10

    පොඩ්ඩ වෙලාවක් දියණ බලලා pm කරන්නං ok......
  5. SANJEE

    EK Married Club-10

    පච පච....... :P:P
  6. SANJEE

    EK Married Club-10

    මමනං අද දවසටම එලියට බහින්නේ නෑ...... එළියේ ඉද්දි ප්ලේන් එකක් එහෙම ඔලුවට උඩින් ගියොත් එහෙම අර කපුටෝ වර්චස් දාගෙන යනවා වගේ......... :P:P
  7. SANJEE

    EK Married Club-10

    තෑන්ක්ස් කොල්ලෝ........ :yes::yes::yes: අප්ලෝඩ් වුනාම එවහන්කෝ...... මම ඇක්සේප්ට් කළා....... :)
  8. SANJEE

    EK Married Club-10

    :P:P
  9. SANJEE

    EK Married Club-10

    රිප්ලයි නෑ තාම උගෙන් කොහේ යන්නද කියලා fb එකේ ඇහුවට.......
  10. SANJEE

    EK Married Club-10

    මට හිචුනා........ මට හිචුනා........ පොල්ල තියයි කියලා....... :P
  11. SANJEE

    EK Married Club-10

    වලිගේට කිඹුලා කියන නම තමා ඔය.......
  12. SANJEE

    EK Married Club-10

    දැනටමත් වෙන තැනක් හොයනවා බං........ හෙටත් තැනක ඉන්ටවිව් එකක් ආවයි කියලා දැන් ටිකකට කලින් කතා කරලා කිව්වා.......
  13. SANJEE

    EK Married Club-10

    අන්න රත්මලාන එයා පොර්ට් එකේ කියලා fb එකේ තියෙනවා.......... මම හිතන්නේ යාපනේ ටොයිලට් එකකට දුවන්න වෙන්නැති උඩින් යන්න හදන්නේ..... :rofl::rofl:
  14. SANJEE

    EK Married Club-10

    තේ එක හොඳා කියලා අපේ එක්කෙනත් කියනවනම් තමා....... :P
  15. SANJEE

    EK Married Club-10

    ඇයි සේටමෝලට එනවයි කිව්වේ........ උඹටත් ඕනෙනම් වර හම්බවෙන්න ඇහැකි........
  16. SANJEE

    Alloy wheel mod

    අඩෝ පට්ට...... කාබන් ෆයිබර් රිම්ස්......... සර්විස් කරද්දී හයි ප්‍රෙෂර් වතුර අල්ලද්දී සමහර විට ගැලවෙන්න ඉඩ ඇත..... කල්පනාවෙන්........
  17. SANJEE

    EK Married Club-10

    දැනට එකක් කියන්නම්... වැඩ කරන අයට සැලකීම - කුජීතයි......... :dull::dull::dull: ඉතුරුවා හම්බුන වෙලාවක.........
  18. SANJEE

    EK Married Club-10

    ඇයි දිග බාවක් ද ඇත........ (වලිගෙ වලිගෙ...... නැතිනම් කුනුහරුපයක් කියලා හිතයි........)
  19. SANJEE

    EK Married Club-10

    ඔකේ වෙන දේවල් ගැන හම්බුන වෙලාවක කියන්නම්......... ;)
  20. SANJEE

    EK Married Club-10

    දැක්කා දැක්කා..... ඔකේ වෙන දේවල් ගැන කියන්න ගියොත් එතන දන්නවනේ කාටද රිස්ක් එක කියලා..... එනිසා කිසිම කමෙන්ට් එකක්වත් දැම්මේ නෑ.......

    No contents