ගිනි අවි ගිනිකෙලි එකේ පීටර් මතකද?
ලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් කු.පා.ම. මහින්ද රාජපක්ෂගේ පුත් හ.පා.ම. නාමල් රාජපක්ෂට අයත්ව තිබූ ෆෝර්ඩ් මස්ටැන්ග් වර්ගයේ මෝටර් රථය ඊයේ (05) අත්අඩංගුවට ගැනීමෙන් පසු පාතාල සාමාජිකයන් සමග නාමල් රාජපක්ෂ පවත්වාගෙන ගිය සම්බන්ධතාද හෙළි වෙමින් තිබේ...