ඩිලන්තගේ ලැම්බෝර්ගිනිය කොල්ලුපිටියේදී...
ඩිලන්ත මාලගමුවගේ ලැම්බෝර්ගිනිය ගැන ඉතින් කව්රු කව්රුත් දන්නවා නේ, ගොඩක් අය දැකලත් ඇති.......:yes::yes::yes:
මම අද තමා ඩිලන්තගේ ලැම්බෝර්ගිනි 1 ඇත්තටම ඇහැට දැක්කේ:dull:. ෆොටෝ වලින් විතරයි මීට කලින් දැකල තිබ්බේ. කොල්ලුපිටියේ මර්චන්ට් ටවර් 1 ළඟ තමා නවත්තල...