මාත් කලින් නම් නොකියා තමා. ආයේ නොකියා එකකට යන්න හිතෙනවා. නොකියා ෆෝන් එකක් තියෙන තත්ත්වේ අනිත් ඒවාගේ නෑ වගේ තමා.
මගේ ගොඩක් කලින් තිබ්බ 6600 එක තමා වැඩ කරනවා. කිසිම අවුලක් නැතුව. මම මාර ආසම ෆෝන් එකක් ඒක. අවුරුදු 8කට වඩා පරණයි. ඉතින් හිතපන් නොකියා ෆෝන්වල තත්ත්වේ.
:D:D:D