1. Chathuranga1

    අමනයව_අල්ලලා

    මේක තවත් එක මාධ්‍ය සංදර්ශනයක් වෙන්නත් පුළුවන් බන් මතක ඇති නේ මේ වගේම අපි දඩුවම් දීල මේ කෙල්ලේගේ තාත්තත් මිට සතියකට කලින් එල්ලුව සියත් එක්ක :sorry::sorry:
  2. Chathuranga1

    ගයේශා ගෙ හෙලුව සහ ලොක සිනමාව

    පෞද්ගලිකව මම කෙට් ට අසයි ඒකිගේ රංගනය පැත්තෙන් ..ඇත්තටම ඒ දක්ෂතාවය අගය කරන්න වචන නැති තරම් ..එත් උබ මේ කියන කතාව කිසි පදනමක් නැති මෝඩ කතාවක් නේ ඇයි බන් උබ මෙච්චර මුන්ට කඩේ යන්නේ පොන්නය වගේ ..උබ දැක්කද එකී මේකප් නැතුව ඉන්නවා ?
  3. Chathuranga1

    අපි ගහන්නේ ඔලුවෙන් හරිද මල්ලී

    පස්සේ බලනවා බන් ..මෙහෙම තියෙද්දී කියවන්න කම්මැලි හිතෙනවා මචන් :sorry:
  4. Chathuranga1

    ලංකාවේ පොලිසිය ආබාධිතයෙක්ට අමානුෂිකව පහ&

    ඔව් මචන් ..උට මරණය හිමි වෙන එක සාධාරණ වෙන්න පුළුවන් ..නමුත් ඕක හොද මිනිහෙකුට උනා නම් ??
  5. Chathuranga1

    ඔශෑනි නගා පොටෝ එකක් දාලා

    ලංකාවේ තරඟ කුහක මිනිස්සු ඉන්න රටක් මේ ලෝකේ වත් නැතුව ඇති බන් .. මේ රටේ මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙන්නේ නැතුව මොකා රජ උනත් වැඩක් නෑ..!! මේ රටේ පරිහානියට මුල්ම හේතුව මිනිස්සුන්ගේ කුහක කම
  6. Chathuranga1

    ඔශෑනි නගා පොටෝ එකක් දාලා

    තාරක කෞශල්‍ය පුතුගේ සෙනසුරු අපල දුරු වේවා පාඩම් කරන්න උනන්දුව ඇති වේවා
  7. Chathuranga1

    Malaysia Law For Rapist

    අල්ලාහු අක්බාර් අපෝ මේක සිතල මදි බන් ..:growl::dull::dull:
  8. Chathuranga1

    මෙහෙම උනාම තියෙන සැප කොහොමද??

    :dull::dull::dull::dull::growl::growl::growl: :growl: ඇග හිරි වැටිලා ගියා බන්
  9. Chathuranga1

    ගයේශා ගෙ හෙලුව සහ ලොක සිනමාව

    අවන්කෙන්ම බන් ...පොන්නයෝන්ට ගිය රට :dull::dull:
  10. Chathuranga1

    ලංකාවේ පොලිසිය ආබාධිතයෙක්ට අමානුෂිකව පහ&

    ලංකාවේ පොලිසිය... 09-23-2015 08:55 PM වැරදි කරනකොට ඔහොම තමයි ගහන්න ඕනෙ arsehole අනේ හුකපන් පොන්නය ..උබේ අම්මට දවසක පොලිසියෙන් කෙලින කොටත් ඔහොම කියපන්
  11. Chathuranga1

    ලංකාවේ පොලිසිය ආබාධිතයෙක්ට අමානුෂිකව පහ&

    අපි උඩින් බැලුවොත් එහෙම මාරුව එක හොද වෙන්න පුළුවන් එහෙම නීති නෑ නේ බන් ලෝකේ ..වරදකට දඩුවම් දෙන්න පුළුවන් අධිකරණයට විතරයි .. ගෝත්‍රික යි වගේ පාරවල් වල බල්ලෝ වගේ මිනිස්සු මරන්න පුළුවන් නම් ඉතින් මේ රටට නීතියක් ඕනේ නෑ නේ .
  12. Chathuranga1

    ලංකාවේ පොලිසිය ආබාධිතයෙක්ට අමානුෂිකව පහ&

    බලහන්කො ඉතින් ..කොහොමද බන් හුත්#$@$ අපි මේ රටේ ජිවත් වෙන්නේ අපිට අසාධාරණයක් උනාම අපිට දැන් යන්න තැනක් නෑ .. :no::no: ඉදකින් මේ වගේ කාලකන්නි ජරා රටක් මේ තුන් ලෝකේ වත් නැතුව ඇති ..!!
  13. Chathuranga1

    සඳෙව්මිණිගේ සිරුර සොයාගත් වීඩියෝව

    මිනිසුන්ගේ ජිවිත සුරක්ෂිත කරන්න බැදිලා අපේ සල්ලි කකා අපේම ජිවිත විනාස කරන්න පහල උන කාලකන්නි ටිකක් තමයි පොලිසිය ..ඉතින් මේ රටේ නිතිය මේ විදිහට වල වැදුනම මේ රටේ මිනිස්සුන්ට ජිවත් වෙන්න පුළුවන් තත්වයක් ඉතුරු වෙන්නේ නෑ තව අවුරුදු පහ හයකින් :no::no:
  14. Chathuranga1

    ලංකාවේ පොලිසිය ආබාධිතයෙක්ට අමානුෂිකව පහ&

    :no::no::no: උපරිම පොන්නයෝ බන්
  15. Chathuranga1

    ඕනදේකට_සුපර්

    උඩින් යන්නත් තිබ්බනම් මරු ::D You must spread some Reputation around before giving it to Wolverine GTR again.
  16. Chathuranga1

    තුඹ_කරවිල

    අඩේ පට්ටනේ ..මමත් මේ ඔය වගේ වැඩක් පටන් ගන්න හිටියේ ..
  17. Chathuranga1

    ලංකාවේ පොලිසිය ආබාධිතයෙක්ට අමානුෂිකව පහ&

    මමත් තව අවුරුදු දෙකයි මචන් .. පොඩි කෙල්ලගේ සිද්දියෙන් පස්සේ තීරණය කළා ගියාට පස්සේ ආයේ කවදාවත් ලංකාවේ පස් පාගන්නේ නෑ කියල ..
  18. Chathuranga1

    Microsoft Office 2016 බාගන්න

    තැන්ක්ස් මචන් :)
  19. Chathuranga1

    ලංකාවේ පොලිසිය ආබාධිතයෙක්ට අමානුෂිකව පහ&

    සැහෙන පවක් කරලා තියෙන්න ඕනේ මචන්

    No contents