සිරා කතාවක් කියන්නම්, දරුවන් ව අපි රැක ගන්න ඔනෙ උපරිමෙන්. මම ඉන්නෙ ඔස්ට්‍රෙලියා, මෙහෙ ඉතින් දන්නවානෙ ලමයින්ට අතක් තියන්න බැ උන් මොනා කරත් (එවා මගෙත් එක්ක බැ හැබයි ). මෙහෙ යුත් ක්‍රයිම් උත් වැඩි ඔක හින්දා තමයි.
අපෙ දුවට, එයාගෙ යලුවොන්ට බුලි කරන කට්ටියක් හිටියා (හත වසරා, ටිචට කියන්න කිව්වුවා. මම...