තවත් පට්ට හොරෙක් අල්ලයි
රජයේ වාහන අවභාවිතා කළැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ සොහොයුරු සරත් විරවංශ මහතා මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අද (01) අත්අඩංගුවට ගෙන තිබේ.
ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණෙන ලෙසට ඒ මහතාට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය දැනුම්දීමක් කර තිබූ අතර ඒ...