ගෝඨා හොරාට අධි චෝදනා නඩු වැලක්
බිලියන 11.4ක් වංචා කලැයි ගෝඨාභයට අල්ලස් කොමිසමෙන් නඩු දමයි…
August 31, 2016 at 3:50 pm | lanka C news

අල්ලස් හෝ දුෂණ විමර්ෂන කොමිසම විසින් හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ ඇතුළු අට දෙනෙකුට එරෙහිව අද දිනයේ කොළඹ මහේස්ත්රාත් අධිකරණය හමුවේ නඩු පවරනු ලැබීය.
2012-2015 අතර කාලයේදී ඇවන්ට්ගාඩ් සමාගම සමග එක් වී රජයට රුපියල් බිලියන 11.4ක පාඩුවක් සිදු කල බවට මෙම පිරිසට එල්ල වී ඇති චෝදනාවයි.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ඇවන්ට්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති, සුජාතා දමයන්ති ජයරත්න, කරුණාරත්න බී.ඒ. ගොඩකවෙල, පාලිත පියසිරි ප්රනාන්දු, සෝමතිලක දිසානායක, ජයරත්න පෙරේරා, ජයනාත් කොළඹගේ යන පිරිසට එරෙහිව මෙසේ නඩු පවරා ඇත.