12. ඇයට වාහන පැදවීමට හැකිනම්, ඇය එය ඔබ දන්න බොහොමයක් දෙනාට වඩා හොඳින් සිදු කරාවි.
නුවර පළාතේ මාර්ග සාමාන්‍යයෙන් රථ වාහන පැදවීමට තරමක් අපහසු ඒවා වේ. එකපිට එකපිට මුණ ගැසෙන වන්ගු, පල්ලම්.. එමෙන්ම ඉතාම පටු මාර්ග.. මේ වගේ දේවල් නිසා පළපුරුදු රියැදුරෙකුටත් මේ මාර්ග වල රිය හැසිරවීම අපහසු කාර්‍යයක්...