බුදු දහම වනසන හතුරො ඉන්නෙ පංසල් තුලමය
චිවරයට මුවාවී බුදුන්ගේ නිර්මල දහම විනාස කරන චිවර ධාරින්ගෙන් බුද දහම බේරාගමු.!!
අද චිවරධාරින් බුදු හාමුදුරුවෝ කියපු දේ නෙවේ කරන්නේ, අද පන්සල වියාපාරික ස්ථානයක් වෙලා.. අද චිවරධාරින් චිවරයට මුවා වෙලා නොයෙකුත් අපරාද කරනවා, පන්සලට එන උපාසක අම්මලාට අතවර කරනවා...