උඹ නිකමට කල්පනා කරපන් උඹට ඔය වගේ කොරහම උඹ ඉවසන්න ඉන්නව ද ? සමහරවිට උඹ ඉවසන් ඉන්න පුලුවන් නමුත් හැමෝම එහෙම නෑ.
උඹ හිතන්න පුලුවන් ඌ මේ ඒ වෙලාවේ උන දේ ගැන එහෙම හැසිරුනා කියලා. නෑ බන් ඌට දිගමට අපේ රටේ උන් හරියට සෙල්ලන් කරන්නේ නෑ සල්ලි පස්සේ යනවා කියලා කතන්දර කියනවනේ. ඇත්තටම ඌ රට වෙනුවෙන් දෙයක් කරලා...