2015-09-19
සේයා සදෙවුමිණි දැරිය ඝාතනය කර ඇත්තේ රාත්‍රි 11.30ට පමණ බව වෛද්‍ය නිගමනය වී තිබෙනවා.
සිද්ධිය වූ දිනයේ එම දැරිය සවස 6.30ට පමණ ආහාර ගෙන තිබුණු බවත් ඇය ඝාතනයට ලක්වන විට ඇයගේ ආමාශයේ එක් බත් කටක බත් ප්‍රමාණයක් ඉතිරිව තිබූ බව ත් වෛද්‍යවරු පවසනවා.:(:(:(
කුඩා දරුවකුගේ ආහාර දිරවීම පැය 5...