අපේ සෙට් 1ක් හිටියා, 1 දවසක් interval 1ට කාල එන්න පරක්කු උනා, අපි cls 1ට ආවගමන් stage 1 උඩට අරගෙන cigarate බීලද කියලා බලලා camera 1 ඉස්සරිහින් තියල මුළු පන්තියටම මුණු ටික පෙන්නුවා.:dull: අපේ එකෙක් ciga 1ක් ගහල හිටියේ ඌව අහු උණු නිසා අපිටත් camera 1ට මුණ පෙන්න ගන්න පුළුවන් උනා.:baffled::dull...