1. ModelSriLanka

    2013 Mar 07 - ElaKiri Radio ! - Request Show with it's my style

    Ubuntu CD එකක් තියනවා දාලා බලන්න ඕනේ පෙන්නනවද කියලා. :yes::yes::yes:
  2. ModelSriLanka

    2013 Mar 07 - ElaKiri Radio ! - Request Show with it's my style

    මේක OS එක දාලා තිබ්බ එක නෙමේ ඩේටා දාන්න තියාගෙන හිටපු එක. :D:D:D
  3. ModelSriLanka

    2013 Mar 07 - ElaKiri Radio ! - Request Show with it's my style

    එන්න අපි radio අහමු
  4. ModelSriLanka

    2013 Mar 07 - ElaKiri Radio ! - Request Show with it's my style

    පොඩ්ඩක් හිතලා බලපන් යන යන තැනට රිංගලා එක එක දේවල් අහන්න ගත්තහම කේන්ති යනවා තමා බන්. ඌට ඌව පාලනය කරගන්න බැරි උනා. ඌත් සාමාන්‍ය මනුස්සයෙක් බන්. නිකන් ඌව දැන් බයිට් එක ගන්නේ අනිත් මිනිස්සු 100% ක් හරි මිනිස්සු වගේ. :yes::yes::yes:
  5. ModelSriLanka

    2013 Mar 07 - ElaKiri Radio ! - Request Show with it's my style

    ස්ටයිලා ලිදේ ද ? :rolleyes::rolleyes::rolleyes:
  6. ModelSriLanka

    2013 Mar 07 - ElaKiri Radio ! - Request Show with it's my style

    ඔව් බන්. ඒකත් කරලා බලන්න ඕනේ. :yes::yes::yes:
  7. ModelSriLanka

    2013 Mar 07 - ElaKiri Radio ! - Request Show with it's my style

    මේ උඹේ ඔය කැත හැගුම්වලට මාව නම් එකතු කර ගන්න එපා. අනිත් උන්ව නම් කමක් නෑ. :P:P:P
  8. ModelSriLanka

    2013 Mar 07 - ElaKiri Radio ! - Request Show with it's my style

    වැස්සත් පොඩ්ඩක් තියන සීතලට තියන නිසා හොදයි හැබැයි. :P:P:P
  9. ModelSriLanka

    2013 Mar 07 - ElaKiri Radio ! - Request Show with it's my style

    දැන ගත්තම ගොලුයි කියලා දාල යනවා මාව...........
  10. ModelSriLanka

    2013 Mar 07 - ElaKiri Radio ! - Request Show with it's my style

    මේක නම් පට්ට සින්දුවක්. මට අමතක වෙලා තිබ්බේ. හුග දවසකින් අහන්නේ.
  11. ModelSriLanka

    2013 Mar 07 - ElaKiri Radio ! - Request Show with it's my style

    ගොඩ ගන්න පුලුවන්ද ?
  12. ModelSriLanka

    2013 Mar 07 - ElaKiri Radio ! - Request Show with it's my style

    මේ පින්වත් ලබා ගන්න අම්මේ ඇවිත් යන්න...............
  13. ModelSriLanka

    2013 Mar 07 - ElaKiri Radio ! - Request Show with it's my style

    බම්බු ගහපං කුමන පයන්නක්ද ?
  14. ModelSriLanka

    2013 Mar 07 - ElaKiri Radio ! - Request Show with it's my style

    ඉස්ටයිලා ඇයි අවුල්ද...
  15. ModelSriLanka

    2013 Mar 07 - ElaKiri Radio ! - Request Show with it's my style

    බෝතලයකුත් දුන්නට කමක් නෑලූ උපන් දිනේ නිසා. :yes::yes::yes:

    No contents