1. ModelSriLanka

    2013 Mar 07 - ElaKiri Radio ! - Request Show with it's my style

    වැදගත් ප්‍රශ්නයක් :P:P:P
  2. ModelSriLanka

    2013 Mar 07 - ElaKiri Radio ! - Request Show with it's my style

    අප හැගුම් නෙමේ උඹේ හැගුම් කියපන්. :P:P:P
  3. ModelSriLanka

    2013 Mar 07 - ElaKiri Radio ! - Request Show with it's my style

    එන්න අපි radio අහමු
  4. ModelSriLanka

    2013 Mar 07 - ElaKiri Radio ! - Request Show with it's my style

    මේ දවස්වල කොම්පියුටර්වලට අපලයි වගේ. :yes::yes::yes:
  5. ModelSriLanka

    2013 Mar 07 - ElaKiri Radio ! - Request Show with it's my style

    එහෙනම් ආයේත් අනිත් පැත්ත හැරිලා නිදා ගන්න. :P:P:P
  6. ModelSriLanka

    2013 Mar 07 - ElaKiri Radio ! - Request Show with it's my style

    ඔව් බන්. මොනා කරන්නද. ඩේටා නැති වෙච්ච එක තමා අවුල. :yes::yes::yes:
  7. ModelSriLanka

    2013 Mar 07 - ElaKiri Radio ! - Request Show with it's my style

    නෑ මචන්. ඒ හාඩ් එකේ නෙමේ OS එක තියෙන්නේ. ඒක ගැලෙව්වහම මැෂින් එක වැඩ කරනවා.
  8. ModelSriLanka

    2013 Mar 07 - ElaKiri Radio ! - Request Show with it's my style

    අලුතෙන් ආපු උන්ට සින්දු ඉල්ලන් දෙන්නේ නෑ ලිදට වැටෙන කම්. :P:P:P
  9. ModelSriLanka

    2013 Mar 07 - ElaKiri Radio ! - Request Show with it's my style

    වෙන එකකට ගහලා බලන්නම් එහෙනම්. ඒක ගහලා ඔන් කරද්දී OS එක බූට් වෙන තැනට ඇවිත් ස්ටක් වෙනවා. :):):)
  10. ModelSriLanka

    2013 Mar 07 - ElaKiri Radio ! - Request Show with it's my style

    මට සින්දු එපා මට බොන්න ඕනෙ
  11. ModelSriLanka

    2013 Mar 07 - ElaKiri Radio ! - Request Show with it's my style

    මීට පස්සේ නම් ඔන්ලයින් අප්කරලා හරි තියනවා.
  12. ModelSriLanka

    2013 Mar 07 - ElaKiri Radio ! - Request Show with it's my style

    ඒ හාඩ් පෙන්නන්නේ නැතිව ගියා. ඊට පස්සේ මැෂින් රීස්ටාට් කරද්දී මැෂින් එක ඔන් වුනේ නෑ. දැන් ඒ හාඩ් එක ගලවලා දැම්මා දැන් මැෂින් එක වැඩ.
  13. ModelSriLanka

    2013 Mar 07 - ElaKiri Radio ! - Request Show with it's my style

    මොන කැල්ලක් ගියත් හාඩ්නම් යවා ගන්න එපා බන්. තියන ඒවා නැති උනාම එපා වෙනවා. මගේ ෆොටෝ සෑහෙන්න තිබ්බේ ඒකේ.

    No contents