1. SANJEE

    EK Married Club-10

    විකියෝ ඕන දෙයක් ඕනා පු*ක් කියල අයින් & සෙලින් කරමුකෝ..........
  2. SANJEE

    EK Married Club-10

    ඊයේ හවස (ඔව් ඔව් අර අරයා ඇවිත් උඹ දිව්‍යලෝකේ ගිය වෙලේ තමා) මෙන්න මෙහෙම දාලා තිබ්බ....... ඊට පස්සේ ඉඳන් නෑ.......
  3. SANJEE

    EK Married Club-10

    උඹ හිතුවද කලවැද්දෝ එන්නේ දොර අරගෙන කියල....... වහලෙන් එන්නේ........ දවසක් අපේ ගෙදරටත් එන්න ඇවිත් මාව සීතල වෙලා ගියා උගේ වලිගෙ සයිස් දැක්කම........ සද්දයක් දැම්මාම පැනලා ගියා.......
  4. SANJEE

    මල්

    ඇප නැත....... සුපිරි බං........
  5. SANJEE

    EK Married Club-10

    මොකා එලෙව්වද.....? ඒ එලවපු එකා මොනා කිව්වද කියලා එයාම තමා දන්නේ........ ඊයේ හැමෝම වගේ මොකද සීන් එක කියලා ඇහුවත් ඒ කාටවත් රිප්ලයි නැත.......
  6. SANJEE

    EK Married Club-10

    මට හිතෙන්නෙත් පුසෙක් හරි මීයෙක් හරි නැතිනම් කලවැද්දෙක් හරි යන්න ඇති.......
  7. SANJEE

    EK Married Club-10

    එලාර්ම් එක වදින්නේ සෙන්සර් එකකින්ද.......? ඔය ගැන නොදන්නා හින්දා අහන්නේ......
  8. SANJEE

    EK Married Club-10

    හම්මටසිරි........ :oo::baffled:
  9. SANJEE

    EK Married Club-10

    තෑන්ක්ස් මලයෝ විස්තරේට.......
  10. SANJEE

    EK Married Club-10

    එල එල......
  11. SANJEE

    EK Married Club-10

    අලුතෙන් එන ගැජට්ස් ගැන දැන්නම් දැනුම මදි බං ඇත්තටම........ ඉස්සරනම් ෆුල් ඇලර්ට් එකේ හිටියේ....... :oo:
  12. SANJEE

    EK Married Club-10

    ඔහ්හ්..... හරි හරි දැන් මීටර් වුනා....... ඒ වුනාට මෙමරිය වැඩි එක වාසියක් නේද ග්‍රැපික් කාඩ් එකේ......?
  13. SANJEE

    EK Married Club-10

    එහෙමද...... ඒ වුනාට මම හිතාගෙන විදිය නම් මෙමරිය තමයි වැදගත් කියලා ග්‍රැපික් කාඩ්ස් වල.... එහෙම නෙවෙයිද බං..... :confused:
  14. SANJEE

    EK Married Club-10

    1080P කියන්නේ වීඩියෝ බෆරින් ස්පීඩ් එක නේද..... ? :oo::baffled:
  15. SANJEE

    EK Married Club-10

    ගුඩ් මෝනිං ලොක්කයියා.......... කෙසේද තතු.........
  16. SANJEE

    EK Married Club-10

    මලයා මේකද කාඩ් එක...... මෙමරි කොච්චරද බං.....? මොනවද සපෝර්ට් කරන ගේම්ස්........?
  17. SANJEE

    EK Married Club-10

    එකනේ මම කිව්වේ මාමි කෑමට දස්සයා කියලා......
  18. SANJEE

    EK Married Club-10

    ආයේ ඉතිං # 50 gb අතේ හස්ත රේඛා නැතෝ
  19. SANJEE

    EK Married Club-10

    මාව නම් අහු වුනේ නෑ පොඩි පොදයක් තිබුන විතරයි...... අර මාලඹේ මම කිව්ව මිටිමට ආයේ යනකොට බැසිල් කාරයාත් ඇවිත් කියවනවා....... පට්ට ට්‍රැෆික් හන්දියේ......... :dull::dull::dull::dull:
  20. SANJEE

    EK Married Club-10

    සමාවෙයන් මාමේ මම හින්දනේ උඹ වැස්සට අහු වුනෙත්......... :sorry::sorry::sorry::sorry::sorry:

    No contents