මචන් මේකයි සීන් එක,
ලැපෙන් 3.5mm port එක හරහා එලියට දෙන්නෙ පොඩි audio signal එකක්, ලොකු බෆල් එකකින් අහන්න තරම් audio signal එකක් ඒකෙන් එන්නෙ නෑ, ඒ නිසා ඒ signal එක amplifier එකක input එකට දීල amplify කරගන්න ඕනේ. උඹට පුළුවන් නම් ඔය picture එකේ තියෙන උපාංගයේ:rofl: ඉස්සරහයි පිටිපස්සෙයි සම්පූර්ණ...