kathawa atta
mun bothal pattara kaarayo
මිස්ටර් අයිවන් හෙළි කරන්නට යන්නේ කුමක්දැයි දැනගනු අටියෙන්, මම ඇස් ලොකු කරගෙන සිටියෙමි.
“මේකයි මල්ලි සීන් එක! මේ දවස්වල මගේ ස්*රාවයේ මාර හෙඩ් ලයින් යන්නෙ... ඇයි බැලුවෙ නැත්ද?”
“නැත්තෙ මොකද? ඔය තියෙන්නෙ.
ජවිපෙ දාහතරකට කැඩෙයි!
ජවිපෙ රහස් එළිකරන ඇලඩින්ගේ...