1. SANJEE

    EK Married Club-10

    අඩේ........ :) :) බලහන්කො පොඩ්ඩක්........
  2. SANJEE

    EK Married Club-10

    උඹලාගේ ඉස්පිරිතාලේ එහේ තිබුනට අපිට උඹලගේ හුළඟ වත් වදින්නේ නැති නිසා පිස්සු නෑ බං........ :rofl::rofl:
  3. SANJEE

    EK Married Club-10

    ඊට කලින් පුලුවන්නම් මට 2gb ddr2 රැම් එකක් හොයලා දියන්....... මැෂිම අඬනවා බෑ කියලා........ 512mb රැම් එකක් තියෙන්නේ......... :baffled::oo::dull:
  4. SANJEE

    EK Married Club-10

    කොස්වත්ත වටේට තියෙන්නනම් කොල්ලේ මෙන් මෙව්වා..... බත්තරමුල්ල, මාලඹේ, රාජගිරිය, අංගොඩ, අඹතලේ.......
  5. SANJEE

    EK Married Club-10

    ඔව් බං ගම ඉතිං කොස්වත්ත තමා දැන්........ ;)
  6. SANJEE

    EK Married Club-10

    මං මේ කිරියේ ඉන්න MLSK පොර (අර NFS ගේම් එකේ ඉතිහාසේ ගැන ත්‍රෙඩ් එකක් දැම්මේ.... ඌ මට හැබැයි නංගි පෙන්නලා අක්කා දුන්න වගේ වැඩක් කරේ හැබැයි...) පොරගෙන් ගත්තා VGA එකක්....... එකෙන් තමා ඒ කාලේ පොඩි පොඩි ගේම්ස් ගැහැව්වේ..... එදා බඩා මාමා මැෂිම බලපු වෙලාවේ කිව්වා එක ගිහිල්ල කියලා........ එක්කෝ කාඩ් එක...
  7. SANJEE

    EK Married Club-10

    :shocked::shocked::shocked::shocked::eek::eek::rolleyes::rolleyes:
  8. SANJEE

    EK Married Club-10

    කොහෙද දුරකටද යන්නේ.......
  9. SANJEE

    EK Married Club-10

    සල්ලි නෑ බං ඔව්වට....... පොඩි ණය වගයක් තියෙනවා බං ගෙදර හදන්න ගත්තු...... එව්වයින් නිදහස් වෙලා ඉන්න ඕනේ ඔය හැමදේටම කලින්.........
  10. SANJEE

    EK Married Club-10

    පොතේ හැටියට ගම මාතර උනාට මම කොළඹ කොල්ලෙක්........ ඉපදුනේ මෙහේනේ ඉතිං........ ගමත් මෙහෙ තමා එතකොට...... ;)
  11. SANJEE

    EK Married Club-10

    රොබාට ගෙවන්න වෙනවා ඇඩ්ස් දානවානම්........ :P
  12. SANJEE

    EK Married Club-10

    එහෙම කියන්න එපා යකෝ දුක හිතෙනවනෙ..........
  13. SANJEE

    EK Married Club-10

    මටනම් යන්න කම්මැලියි බං........ හිතෙන්නෙම හෙට දුවත් එක්ක ගෙදරට වෙලා ඉන්න කියලා...... අපේ එක්කෙනත් වැඩ....... නිවාඩු දැම්මොත් නෝ පේ....... :dull::oo::baffled:
  14. SANJEE

    EK Married Club-10

    අපිනම් හෙට යන්න ඉන්නේ අකුරැස්සට මෙහා දම්පැල්ලේ (අම්මලාගේ ගම)......... තාත්තලා දික්වැල්ලේ......
  15. SANJEE

    EK Married Club-10

    :no::no::no:;):P
  16. SANJEE

    EK Married Club-10

    :rofl::rofl::rofl::rofl:
  17. SANJEE

    EK Married Club-10

    හුටා........ මාතර කොහෙද.......? දැනන් හිටියේ නැතෝ.........
  18. SANJEE

    EK Married Club-10

    ත්‍රෙඩ් එකක් ඇරලා ගුණ දොස් අහමු බං කස්ටියගෙන්..........
  19. SANJEE

    EK Married Club-10

    නෙවර් යුස්ඩ් නේ නේද....... :rofl:
  20. SANJEE

    EK Married Club-10

    ඔය පහුගිය අවුරුදු 2 ඇතුලේ ආපු ගේම්ස් කිසිම එකකට මගේ මැෂින් එක සපෝර්ට් නැත බං...... :dull::dull::dull:

    No contents