1. amila256

    Kellage කන්යාබාවය umbata wadagath da ?

    සිරාවට බන්.....:rofl: :angry:
  2. amila256

    Kellage කන්යාබාවය umbata wadagath da ?

    කන්යාබාවය Nattham Man Bandinne NA:yes::yes: වටේටම ඇනල කෙල්ලො අනාත කරපු එවුන්ටනම් හිතට එකඟව දෙවෙනි option එක තෝර ගන්න බෑ මන් හිතන්නෙ:angry:, එහෙම එවුන්ද මන්ද මේකෙ වැඩිපුර ඉන්නේ..:P:rofl:
  3. amila256

    පද පේළී - EK LYRICS THREAD PART 2

    නුඹ ළඟ මගේ හිත රැදුනාට..... දින දින දින දැන් ගෙවුනාට... පණනල වගේ... ඔබ ළඟ මගේ ...... මගේ හිත මගේ හිත රැදුනාට ..... ආදරේම ගීතයක් ...ආත්මයේ සංගීතයක්...... ආදරේම ගීතයක් වාගේ .....// පෙර වාගේ හවසට හැකිවුනොත් දවසෙම... හමුවෙලා.. ළං වෙලා ළං වෙලා.... ඉන්නට දවසෙම ළංවීලා... ඔබ ළඟ ඔබ ළඟ...
  4. amila256

    පද පේළී - EK LYRICS THREAD PART 2

    මාර සීන් එකක්නෙ බන්..:dull: පව් කෙල්ල:(:(
  5. amila256

    උයාට diabetes නේද,:frown: චොකෝ කේක් කන්න හොඳ නෑ කියල දන්නෙ නැද්ද..:angry:

    උයාට diabetes නේද,:frown: චොකෝ කේක් කන්න හොඳ නෑ කියල දන්නෙ නැද්ද..:angry:
  6. amila256

    පද පේළී - EK LYRICS THREAD PART 2

    සුපෙම් හැඟුම් ඔබෙන් එපා මිතුරුදම් විනා නෞකාවකි ඔබ ඈත සමුදුරේ මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ// තරු එළියෙන් රුදු රාත්‍රි කාලයේ දැඩි සිතකින් දුරු ගමන යමි ඉතින් කිසිදින අප හමු නොවන බව දනිම් සිහිනය මිය යා යුතුය මේ ලෙසින් සුපෙම් හැඟුම් ඔබෙන් එපා... දිවයුරු සැඟවෙන මොහොතක තනි වී ඉකිබිඳිමිනි...
  7. amila256

    My Sweety !!!

    Congratz machan...:cool::cool: ubala wage aya hemotama adarshyak....:yes::yes:
  8. amila256

    හපෝ ආයෙත් පිස්සන් කොටුවෙන් පැනල වගේ...:dull::eek: හා, එහෙනං ඇඩ්‍රස් එක දෙන්නකෝ, පාං එවන්න..:rofl:

    හපෝ ආයෙත් පිස්සන් කොටුවෙන් පැනල වගේ...:dull::eek: හා, එහෙනං ඇඩ්‍රස් එක දෙන්නකෝ, පාං එවන්න..:rofl:
  9. amila256

    IELTS Books 1 - 8 with Audios

    thanks machan... +
  10. amila256

    පද පේළී - EK LYRICS THREAD PART 2

    කවදාද ආයෙ එන්නේ හමුවන්න මා ඉතින් දෙනුවන් අයා සිටින්නේ හමුවන්න ඔබේ දසුන් රෑ බෝ වීලා අද දින ගෙවිලා වැඩිහිටියන් බලා හිඳී අප දුටුවෝතින් සිදුවෙයි නපුරක් වෙන් වී යමු හණික අපී අප වෙන් වීලා ඉමු සිත් බැදිලා මුළු ලෝකය බලා හිදී අපමණ බාධා අප වට සැදිලා එක සිත් සේ ඉදිමු සැදී Download>>>>>>කවදාද ආයෙ එන්නේ
  11. amila256

    පද පේළී - EK LYRICS THREAD PART 2

    ඈත සිතිජයේ හැඩට රුවින් දිලෙන තරුව ඔබ නම් මේඝ වලා සළු පට අතරින් මම ඔබ වෙත එන්නම් ඉරට මුවාවෙන් සඳට මුවාවෙන් අපි ඉමු පිලිසඳරේ රන් දෝලාවෙන් කැඳවා යමි මන් කුමරියේ ඔබ මාගේ සඳලු තලාවේ මුනින් තලාවේ කඳුළැල් පිරිණු නෙතින් සමුගන්නෙමි මම කුමරියේ ඔබගෙන් ආයෙත් දකිනු රිසින් මෑත තුෂාරා බිඳු අතරේ පිපුණු කුසුම...
  12. amila256

    පද පේළී - EK LYRICS THREAD PART 2

    :yes::dull: කපුගේ මහත්තයගෙ තවත් ලස්සනම සින්දු දෙකක්....:yes: මේ සින්දු ඇහුවම හිතට අමුතුම හැගීමක් එන්නේ..:dull:
  13. amila256

    පද පේළී - EK LYRICS THREAD PART 2

    :):):) :dull::dull::dull:
  14. amila256

    පද පේළී - EK LYRICS THREAD PART 2

    එක් පෙති මලක් විය නුඹ මගෙ අත් දෙකට...... නෙළා නොගත්තේ මගෙ බෝසත් කම‍ට.. හැරගිය දිනේ නාවත් මා ගම්දොරට......... ආවේ ඇයිද විරහිනි සිත අද්දරට..... විස්මිත ගමට අදහන්නට බෑ තවම........ මා හැරදමා නුඹ ගිය මග ගැන අරුම..... සතු කරගන්න මුල් පෙම නොපිදූ බැවින.......... දුක්බර හිතට කීවෙමි නොහඩන ලෙසට...
  15. amila256

    වාහන ක්ලච්

    pattayi machan... keep it up...:)
  16. amila256

    TOYOTA PREMIO

    පට්ටයි මචන්...

    No contents