1. ModelSriLanka

    2013 Feb 27 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    මේ දවස්වල ඩයලොග් ස්පීඩ් ටිකක් අඩුයි වගේ තමා. මමත් ෆිල්ම් වගයක් ගන්න ගිහින් ස්පීඩ් මදි නිසා වැඩේ අතඇරියා. හෙට ඔපිස් එකෙන් අදිනවා මාසේ අන්තිම දවසනේ.
  2. ModelSriLanka

    2013 Feb 27 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    මුජේ චූ බර්තාහෝ
  3. ModelSriLanka

    2013 Feb 27 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    එන්න අපි radio අහමු
  4. ModelSriLanka

    2013 Feb 27 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    මගේ ලිමිට් පැනලා තියෙන්නේ. රේඩියෝ අහගෙන ත්‍රෙඩ් එකේ පෝස්ට් කරන්න ඉන්න පුලුවන් ඊට වඩා නම් බෑ. මොකෝ උඹේ ඩිස්කනෙක්ට් වෙනවද ?
  5. ModelSriLanka

    2013 Feb 27 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ඇයි උඹ ලොකු එකෙන්ද ? දන්න සිංහලෙන් දාපන්. :P:P:P
  6. ModelSriLanka

    2013 Feb 27 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    දගලන්නේ නැතුව හිටපන්. නැත්තන් ලිද බොරවෙයි. උඹටම තමා ඉන්න අමාරු. :P:P:P
  7. ModelSriLanka

    2013 Feb 27 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ආවා නම් සද්ද නැතුව හිටු. ;););)
  8. ModelSriLanka

    2013 Feb 27 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    මට සින්දු එපා කවියක් දෙන්න.
  9. ModelSriLanka

    2013 Feb 27 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    හින්දි ජල්බර් හේ
  10. ModelSriLanka

    2013 Feb 27 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    බදින එකාට දෙයියන්ගේ පිහිටයි. :P:P:P
  11. ModelSriLanka

    2013 Feb 27 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    සල්ලි නැත්තන් ඉතින් බදිනවට වඩා හොදයි බෙල්ලේ ගලක් බැදන් මුහුදේ පනිනවා. දැන් තනියෙන් ජීවත් වෙන්නත් බෑ බන්.
  12. ModelSriLanka

    2013 Feb 27 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    එහෙනම් මොකක්ද මේ.

    No contents