1. amila256

    2013 Jun 09 - ElaKiri Radio ! - Kalasa with rocat90

    සල්ලි දීල ගවුම මැහුවෙ ඇදගෙන යන්න අල්ලි දෙකක් වත් දුර බැහැ අඩිය තියන්න ඇගට හිරට මහල කොටට ඇදල බලන්න අදින්න මිනි ගවුම අදින්න ලීලී මාගෙ නෝන එයා මෙහෙම කියන්නෙ දැන් රටේ තොටේ කවුරුත් මිනි ගවුම් අදින්නෙ මම කොහොමද සාරි ඇදන් මහමග යන්නෙ මටත් ගවුමක් ඔනෙ ඔව් මිනි ගවුමක් ඕනෙ
  2. amila256

    2013 Jun 09 - ElaKiri Radio ! - Kalasa with rocat90

    ඔව් බන්, සමහර සින්දු වල මොන හුයන්නක් කියවනවද කියල හොයන්න බෑ..:dull:
  3. amila256

    2013 Jun 09 - ElaKiri Radio ! - Kalasa with rocat90

    අතේ දුරින් තබාගෙනත් හරියන්නෙ නෑනෙ බන්...:P:rofl:
  4. amila256

    2013 Jun 09 - ElaKiri Radio ! - Kalasa with rocat90

    සඳවතියේ ඔබ මුදු දෑතේ වළලු හඬින් මා සිත පිබිදේ ඔමරි ලතා මා හද දැවටේ පායන සඳ මෙන් ඔබ මා සිත බැබලේ හැන්දෑවේ සඳ කන අතරේ මා සෙනෙහෙ ඔබ ළඟ රැඳුනේ රෑ අහසේ රන්තරු දිලිසේ තනිකම ආවේ තනියට මාගේ ඔය දෙතොලේ සිනහව දැකලා රන් ගොයමේ මල් පීදී නැමිලා දෙවට දිගේ තුරු වැල් සැලෙනා මන බැන්දලූ ඔබේ රුව දැකලා
  5. amila256

    2013 Jun 09 - ElaKiri Radio ! - Kalasa with rocat90

    :eek:දත් ටික මැදපන් ඔක්කොටම කලින්...:dull:
  6. amila256

    2013 Jun 09 - ElaKiri Radio ! - Kalasa with rocat90

    ආදරේ තරම් කියා ගන්න බැරි වූ නිසා ජීවිතේ පැතුම් රහසේම වියැකී ගියා රහසේම කවුදෝ ඉක්මන් වෙලා හඬවාල මගේ දෑස ඔබ ගෙන ගියා දැන උන්නා නම් මේ ආදරේ ඔබ යන්නෙ නෑ මා දමා දහසක් පැතුම් මහදේ සිර කොට තබා මා පෙම් කළේ සිතින් සුසුමන් දරා මා තුරුලේ ඔබ උන්න හීනෙන් පවා ඇයි ඉන්නෙ හොර රහසේ මා රිදවලා දැන උන්නා නම් මේ...
  7. amila256

    2013 Jun 09 - ElaKiri Radio ! - Kalasa with rocat90

    කලිනුත් කරා, සමහර ඒවයෙ වචන පැහැදිලි නෑ බන්...:dull:
  8. amila256

    2013 Jun 09 - ElaKiri Radio ! - Kalasa with rocat90

    උඹ ඕව කිව්ව වගේ නෙමේ, සීතාවියො ටික ආවම පරිස්සම් වෙලා හිටු...:rofl:
  9. amila256

    2013 Jun 09 - ElaKiri Radio ! - Kalasa with rocat90

    සිනාසෙන්න මට ලොවට පෙනෙන්නට දෙන්න ඔබේ එක සිනා පොදක්‌ හඩා වැටෙන්නට ලොවට හොරෙන් මට දෙන්න අපේ මතකයෙන් බිදක්‌ කතා කරන්නට අප ගැන බිදුවක්‌ අප ගැන අසන අයට ඉතින් කියා දෙන්න මට මා හැර ගිය හැටි තාමත් ඒ ගැන දන්නෑ මං අලු පාට හැන්දෑවෙ වැහි බිංදු පොද වැටෙන ගං දෑල තාමත් ඒ වගෙද මට කියන්…// දං පදුර උඩ නැටුව රන්...
  10. amila256

    2013 Jun 09 - ElaKiri Radio ! - Kalasa with rocat90

    දැන්වත් ඔය බේබදුකම අත්හරින්න සහෝ..:dull:
  11. amila256

    2013 Jun 09 - ElaKiri Radio ! - Kalasa with rocat90

    සීතාවියක් හින්දා රෑ නෑ නිදී:P
  12. amila256

    2013 Jun 09 - ElaKiri Radio ! - Kalasa with rocat90

    මායම් තරු රෑනේ බැල්මෙන් මිදී.. පායන් ආ සඳටයි බැදුනේ වෙලී.. රෑනෙන් මිදුනාම නැ අත් බැදී.. මා නම් අද ඉන්නේ ප්‍රේමේ ගිලී.. සීතාවියක් හින්දා රෑ නෑ නිදී... ඔබ හින්දයි තවමත් මා මග බලමින් ඉන්නේ රැදී... කවදාවත් රිදවන්නෑ හිමිවේනම් උන්මාදිනී... පාඩම් පොතේ සුවඳ අකුරින් ලියා දුන් උන්මාද ගීතේද ගැයුවේ ඔයා.. ඒ...
  13. amila256

    2013 Jun 09 - ElaKiri Radio ! - Kalasa with rocat90

    ඇස ගැටෙනා දස දහසක් නෙතු මත ඔබ දෑසම මා සෙවුව තරම් ඒ නෙතු කිසි දින මා සතු නොව බව දැන දැන මා පෙම් කෙරූ තරම් ඔබ නොදනී මුළු ලොවම දනී ඔබේ දෑස් මතින් මා පැතූ පැතුම් ඔය නෙතු මගෙමයි පිරූ පෙරුම් ඒ පැතු පැතුමන් පිරු පෙරුමන් කදුලැල්ලක් වී ගැලූ තරම් ඔබ නොදනී මුළු ලොවම දනී ඔබ නෙතු දැහැනෙ සමවැදි මෙමා ඔය...
  14. amila256

    2013 Jun 09 - ElaKiri Radio ! - Kalasa with rocat90

    කස්ටිය ස්පෑම් කියයිද...:rolleyes:

    No contents