1. SANJEE

    EK Married Club-10

    කැස්සක් ආවනේ බං මට......... :rolleyes:
  2. SANJEE

    EK Married Club-10

    මේක බැලුවනම් ජුන්ඩක්
  3. SANJEE

    EK Married Club-10

    අනේ මන්දා ත්‍රෙඩ් එක අතුරුදහන් වෙච්චි වෙලාවට කවුරු හරි ඇවිල්ලා ත්‍රෙඩ් එක බම්ප් කරලා යනවා........ ඉස්තුති මචං...... යකෝ මේකේ ඉන්න අපිට වඩා මේ ත්‍රෙඩ් එක යට යවන්නේ නැතුව තියාගන්න කට්ට කන්නේ අනිට් එවුන්නේ........... ජයවේවා ඒ වෙනුවෙන් අපගේ ප්‍රමාණය....... නෑහ්හ් ප්‍රණාමය.......... ;)
  4. SANJEE

    EK Married Club-10

    මේ දවස් ටිකේ පමණි ඉතිං..........
  5. SANJEE

    EK Married Club-10

    සුභ උදෑසනක් වේවා...... පුද්ගලික අංශයේ අපිට ඉතිං කුඩම්මාගේ සැලකිලිනේ.......
  6. SANJEE

    EK Married Club-10

    :P:P:P:P
  7. SANJEE

    EK Married Club-10

    එහෙනං ඌටත් එන්න කියහන් ප්‍රීතිය සමරන්න........... :yes::yes:
  8. SANJEE

    EK Married Club-10

    අප්පුච්චෝ මම හිතුවේ වත්තට ඇත්ත පාත්තයෙක් එනවා කියලා බං......... සියඹලාපේවත්තේ පෙඳේ නැති පාත්තයා.......... :rofl::rofl::rofl:
  9. SANJEE

    EK Married Club-10

    අෆ්ෆටසිරි වෙනවනේ අමතක වුනා අද උඹ තනියම කියලා.......... එකත් ජයසිරි මංගලම් කිව්වලු......... :P
  10. SANJEE

    EK Married Club-10

    පාත්තයා.......? :confused:
  11. SANJEE

    Gov campus kalakanni

    money talks.....
  12. SANJEE

    EK Married Club-10

    කවුරුදෝ කවුරුදෝ දැන් ලොක්කෝ........ අපිමයි අපිමයි දැන් ලොක්කෝ........//
  13. SANJEE

    EK Married Club-10

    ඈහ්හ්....... ගෙදර ඉන්න අනිත් එකාද නැතිනම් අලුතෙන් එකෙක් ඇන්න ආවද......?
  14. SANJEE

    EK Married Club-10

    ඒපාර භූමිතෙල් පුරවලද මන්දා බෝතලේට......:oo::baffled::P එළියේ පිල අස්කරලා හිටහන් ගසන්න කලින්........ නැතිනම් නෝනා උඹව එලියට දැම්මාම ඉන්න වෙන්නේ කුනුගොඩේ.......
  15. SANJEE

    EK Married Club-10

    අම්මෝ උඹලගේ දිහානම් බෑ අර උඹේ කකුල කාපු එකා ඉන්නවනේ.......
  16. SANJEE

    EK Married Club-10

    චීකේ ඕයි හිස් පෙට්ටි ඉස්සරහා ප්ලේන්ටියක් තියලානේ ෆොටෝ අරගෙන තියෙන්නේ........ :rofl:
  17. SANJEE

    EK Married Club-10

    ඔන්න ඇලර්ට් එක ආවා කඳුළු ගෑස් & වතුර ගහනවලු...... ආයේ ලොවෙත් නැති ට්‍රැෆික් එකක් තියෙයි හවසට මෙහෙට කොළඹ ඉඳලා....... ඒ මදිවට වස්සොතින් ආයේ කතා කරලා වැඩක් නැත........ පට්ට වටේකින් නේ බං යන්නේ.......
  18. SANJEE

    EK Married Club-10

    කුකුලෝ උඹ කොහෙද කුඩුවේද......?
  19. SANJEE

    EK Married Club-10

    ඉරිසියයි....... අපිට කොයිද නිවාඩු........ බබා දොයිය බබා වුනාම........ :rolleyes::rolleyes::rolleyes: ජයවේවා...... පරිස්සමින් පල මචං ගෙදර දෙන්න හදන්නේ පැලෙන්න....... ආහ්හ් බත්තරමුල්ල පැත්තෙන් එන්න එපා රාජගිරියෙන් කොස්වත්තට දාලා පලයන් කැම්පස් කොල්ලෝ පාර්ලිමේන්තු හන්දියේ උද්ගෝෂණයක් ලු.........
  20. SANJEE

    EK Married Club-10

    ඊයේ ඉඳලා මරු සිටින්නේ බඩාගේ ගෙදර........ අපලයි අපලයි යන හැමෝටම........

    No contents