EK Married Club-10

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Kamak na ithin ooka ohoma hari iwarayak wenawa nam..i mean denna samadaana wenawa nam...:yes::yes:

    නැවත සමාදාන වීමේ ප්‍රීතිය වෙනුවෙන් මේ අපිට පොඩි ට්‍රිට් එකක් දෙන්නත් හිතයි කියලා කිව්වේ ඔන්න අද හම්බුනා වෙලාවේ........ (අමතයි අම්මෝ නැතුව දැන්.......) :yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නැවත සමාදාන වීමේ ප්‍රීතිය වෙනුවෙන් මේ අපිට පොඩි ට්‍රිට් එකක් දෙන්නත් හිතයි කියලා කිව්වේ ඔන්න අද හම්බුනා වෙලාවේ........ (අමතයි අම්මෝ නැතුව දැන්.......) :yes::yes:

    මොකෝ කියන්නේ කට්ටිය සෙට්වෙලා යමුද බඩාගෙ ගෙදර පාටි එකට...:rolleyes::P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ලංකා ඉතිහාසයේ රන් අකුරින් ලියවෙන දීර්ඝතම IGI මෙහෙයුම......

    එක්කෝ

    ලංකා ඉතිහාසයේ දීර්ඝතම IGI මෙගා නාට්‍යය......

    කියලත් කිව්වාහැකි........ :P
    :baffled:;):P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අපි කෑපුනා එහෙනම්,..... හෙට නිවාඩු.....මායි වයිෆුයි බබායි විතරයි හෙට ගෙදර:love::love:

    ඉරිසියයි....... අපිට කොයිද නිවාඩු........

    බබා දොයිය බබා වුනාම........ :rolleyes::rolleyes::rolleyes:

    ජයවේවා...... පරිස්සමින් පල මචං ගෙදර දෙන්න හදන්නේ පැලෙන්න....... ආහ්හ් බත්තරමුල්ල පැත්තෙන් එන්න එපා රාජගිරියෙන් කොස්වත්තට දාලා පලයන් කැම්පස් කොල්ලෝ පාර්ලිමේන්තු හන්දියේ උද්ගෝෂණයක් ලු.........
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපි කෑපුනා එහෙනම්,..... හෙට නිවාඩු.....මායි වයිෆුයි බබායි විතරයි හෙට ගෙදර:love::love:

    දොර ජනෙල් එහෙම වහල ඉන්න මුලින්ම.:yes:
     
    ඉරිසියයි....... අපිට කොයිද නිවාඩු........

    බබා දොයිය බබා වුනාම........ :rolleyes::rolleyes::rolleyes:

    ජයවේවා...... පරිස්සමින් පල මචං ගෙදර දෙන්න හදන්නේ පැලෙන්න....... ආහ්හ් බත්තරමුල්ල පැත්තෙන් එන්න එපා රාජගිරියෙන් කොස්වත්තට දාලා පලයන් කැම්පස් කොල්ලෝ පාර්ලිමේන්තු හන්දියේ උද්ගෝෂණයක් ලු.........

    ඉතින් උබත් නිවාඩුවක් දාකෝ

    :love::love::rolleyes::love::love:

    අහස කලු කරලා තියෙන්නෙ, රේන් කෝට් තිබේ, තිබ්බාට වෑඩක් නෑ

    ඒ පෑත්තෙන් නෙමේ යන්නෙ බන්.... පෑලියගොඩට දාලා 4 කනුවෙන් වයිෆ් වත් අරගෙන අබතලෙට ගිහින් යන්නෙ

    හෑමොටම ජය වේවා එහෙනම්

    දොර ජනෙල් එහෙම වහල ඉන්න මුලින්ම.:yes:

    :rofl::rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඉතින් උබත් නිවාඩුවක් දාකෝ

    :love::love::rolleyes::love::love:

    අහස කලු කරලා තියෙන්නෙ, රේන් කෝට් තිබේ, තිබ්බාට වෑඩක් නෑ

    ඒ පෑත්තෙන් නෙමේ යන්නෙ බන්.... පෑලියගොඩට දාලා 4 කනුවෙන් වයිෆ් වත් අරගෙන අබතලෙට ගිහින් යන්නෙ

    හෑමොටම ජය වේවා එහෙනම්

    ඔන්න ඇලර්ට් එක ආවා කඳුළු ගෑස් & වතුර ගහනවලු...... ආයේ ලොවෙත් නැති ට්‍රැෆික් එකක් තියෙයි හවසට මෙහෙට කොළඹ ඉඳලා....... ඒ මදිවට වස්සොතින් ආයේ කතා කරලා වැඩක් නැත........

    පට්ට වටේකින් නේ බං යන්නේ.......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕකාව අද හමගහල තියෙයි.:yes:

    :frown: මොකා මාව හමගහන්නද...... වැස්සක් එන්න ලෑස්ති උන නිසා කලින්ම වහලා දාලා ගෙදර ආවා..... පොඩි බයිට් එකකුත් අරන්....... තනිකම සැපයි..... :love:

    30sxf5z.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නැවත සමාදාන වීමේ ප්‍රීතිය වෙනුවෙන් මේ අපිට පොඩි ට්‍රිට් එකක් දෙන්නත් හිතයි කියලා කිව්වේ ඔන්න අද හම්බුනා වෙලාවේ........ (අමතයි අම්මෝ නැතුව දැන්.......) :yes::yes:

    :frown: තව සතියකින් විතර සමාදාන වෙයි..... එතකොට බලමු.... කාලෙකින් පාටි එකක් දැම්මෙත් නෑ........ :baffled: දාමු ලගදිම එකක්...... කට්ටියටම එන්න කියලා අපේ ගෙදර ඉඩ මදිනේ බං....... :dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: මොකා මාව හමගහන්නද...... වැස්සක් එන්න ලෑස්ති උන නිසා කලින්ම වහලා දාලා ගෙදර ආවා..... පොඩි බයිට් එකකුත් අරන්....... තනිකම සැපයි..... :love:

    30sxf5z.jpg

    චීකේ ඕයි හිස් පෙට්ටි ඉස්සරහා ප්ලේන්ටියක් තියලානේ ෆොටෝ අරගෙන තියෙන්නේ........ :rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: තව සතියකින් විතර සමාදාන වෙයි..... එතකොට බලමු.... කාලෙකින් පාටි එකක් දැම්මෙත් නෑ........ :baffled: දාමු ලගදිම එකක්...... කට්ටියටම එන්න කියලා අපේ ගෙදර ඉඩ මදිනේ බං....... :dull:

    අම්මෝ උඹලගේ දිහානම් බෑ අර උඹේ කකුල කාපු එකා ඉන්නවනේ.......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    චීකේ ඕයි හිස් පෙට්ටි ඉස්සරහා ප්ලේන්ටියක් තියලානේ ෆොටෝ අරගෙන තියෙන්නේ........ :rofl:

    :frown: මම දැනගත්තා තොපි ඔය වගේ අසමජ්ජාති කතාවක් කියයි කියලා....... :angry:

    nei1pg.jpg

    හිස් ද ඩෝ මේවා.... බ්‍රෑන්ඩ් නිව්.... දැන් පැකින් කැඩුවේ...... ගසමි අද වැටෙනකම්...... :yes:
     
    Status
    Not open for further replies.