උම්බට ස්කිල්ඩ් මයිග්‍රෙශන් දාන්න පුලුවන් කියන්න හොන්ද ජොබ් එකක් සෙට් කරගන්න පුලුවන්. පහත දාපු එක මම කලින් දාපු එකක් කොපි කරා. බය නැතුව වරෙන් ඔස්ට්‍රෙලියා පුලුවන් කමක් තියෙනවානම්
1. තමන්ගෙ පාඩුවෙ හොන්ද පඩියක් අරන් කාල බිලා සැපට ඉන්න පුලුවන් කියලා?
2. කොරොනා කාලෙ ආන්ඩුවෙන් සල්ලි දුන්නා ජොබ් නැති...