‘යුනිසෙෆ්’ නමින් වෙඩි නොවදින වාහන කොටින්
‘යුනිසෙෆ්’ නමින් වාහන රැසකට වෙඩි නොවදින තහඩු ගසා කොටින්ට දීලා
දයා පෙරේරා - දුමින්ද ගුරුගේ, ස්වර්ණා විජේකෝන්
යුනිසෙෆ් ආයතනයේ නමින් වාහන රැසකට වෙඩි නොවදින තහඩු සවිකර කොටි ත්රස්තවාදීන් අතට පත් කර ඇතැයි කොළඹ දිසා මන්තී විමල් වීරවංශ මහතා (එ. ජ. නි. ස.)...