1. SANJEE

    EK Married Club-10

    නෑ නෑ සිරියස්ලි........ වොයිස් එකත් ඩල්........ බඩා තව ටිකකින් අපේ ඔෆිස් එකට එනවා එතකොට වැඩි විස්තර අහන්න ඕනේ.......
  2. SANJEE

    EK Married Club-10

    බඩාගේ දිහා 4 වෙනි ලෝක යුද්ධේ ලු........ තරියා බෝම්බේ නූල පත්තු කරලා ඊයේ මහා රෑ පිපිරිලා ලු........
  3. SANJEE

    EK Married Club-10

    සුභ උදාසනක් වේවා........
  4. SANJEE

    EK Married Club-10

    නෝනා හන්දියට ඇවිල්ලා මට අමතනවෝ දැන් විනාඩි 10ක් තිස්සේ හන්දියේ බලං ඉන්නවා කියලා........ මට අමතක වුනා කියහන්කෝ ඉතිං....... මම යනෝ......
  5. SANJEE

    EK Married Club-10

    කියලා දෙන්න එපා...... ඔහොම හිටහන්........ උඹ දන්නේ නෑ මේ චයිනිස් ඉලව් ටැබ් එකක් අරගෙන....... ඒ මදිවට htc wildfire එකක් පුතා එවලා....... මම අපා දුකක් විදින්නේ බං ඔය දෙකේ තියෙන දේවල් කරන හැටි උගන්වලා........ :dull::dull::dull:
  6. SANJEE

    EK Married Club-10

    අහිංසක කම - 50% ක් විතර....... ආඩම්බරකම - 50% ක් විතර.........
  7. SANJEE

    EK Married Club-10

    අපි නොදන්නා කතා තියෙන්න බැරියෝ........ කියහන් බලන්න මයේ මලයෝ මොකක්ද ඒ කතා වස්තුව කියලා......... :rolleyes::rolleyes:
  8. SANJEE

    EK Married Club-10

    tharinda76 852 urajdrlk 583 SANJEE 516 minipura 472 harindugamlath 319 Sun_Boy 278 ashmi 274 Dinushasankalpa 238 dath kimbula 221 crazyasa 148 chamali2009 148 WICKILEAKS 139 deshanshashi 107 Malitharox 93 kingdewi 88 gayankuwait 71 mldarshana 53 crazybuddy 45 යකඩෝ ලීඩ් කරන්නේ...
  9. SANJEE

    EK Married Club-10

    :rofl::rofl: කියන්න බෑ කියන්න බෑ වෙන්නත් බැරි නෑ...... :rofl::rofl::rofl:
  10. SANJEE

    EK Married Club-10

    ඒ වගේද......? :rolleyes:
  11. SANJEE

    EK Married Club-10

    අනේ මල වැඩේ බං ඇවිත් පොඩ්ඩක් බලල පලයන්....... බොසාට අවුල මෑන්ස්ගේ ලැපෙන් තමා නෝනා ඕස්ට්‍රේලියා වල ඉන්න පුතාට කතා කරන්නේ....... ඉතිං අපේ උන්දෑට අත කැඩුවා වගේ....... යූ නෝ වට් ඇයි මීන් නේද.....? :rolleyes:
  12. SANJEE

    EK Married Club-10

    ඔය සින්දුව මගේ ඔලුවට ආවා...... දැම්මේ නෑ ඉතිං ඔකේ තේරුම කොහොම ගැලපෙයිද නොදන්නා නිසා........
  13. SANJEE

    EK Married Club-10

    එහෙනම් අවුලක් නෑ....... අපේ බෝසගෙන් කෝල් එකක් ඒවි උඹට...... :P
  14. SANJEE

    EK Married Club-10

    :oo::baffled::yes::yes:
  15. SANJEE

    Meth Sinhalayoda

    කවුරුහරි මේක හොඳට ඇප නැති වෙන්න කමෙන්ට්ස් දාලා හදපල්ලකෝ fb දාන්න.....
  16. SANJEE

    EK Married Club-10

    හිමින්ති පෙමකට ඉකි බිඳ හැඩුමට............ //:oo:
  17. SANJEE

    EK Married Club-10

    :P:P:P:yes::yes:
  18. SANJEE

    EK Married Club-10

    මෙන්න මූ රොමැන්ටික් වෙලෝ...............
  19. SANJEE

    EK Married Club-10

    උන් සදාකල්ම බෑන් වෙලා හිටියනම් ඉවරයි බං....... අපේ එකාටත් උන්ගෙන් තොර ෆන් එකක් නෑනේ....... :oo:
  20. SANJEE

    EK Married Club-10

    හරි මචං හරි...... ඕල් ද බෙස්ට්....... උඹ කොයි හොස්පිට්ල් එකේද ඉන්නේ කියලා හෙට උදේට නෝනාගෙන්ම අහගන්නම්........

    No contents