1. amila256

    සරල_ධාරා(DC)_ජව_සැපයුමක්_නිර්මාණය........

    ඒ වැඩේට ups එකේ circuit එක හරියන්නෙ නෑ මචන්,:no: මේ ත්‍රෙඩ් දෙක බලහන්,:yes: Solar & LED CFL බලයෙන් විදුලි බිල අඩු කරමු හිරුට පෙම්බැද !! ( My Solar Power Project) ඔය ත්‍රෙඩ් දෙකේ විදිහට solar panel එකෙන් බැටරිය චාජ් කරගෙන Inverter එකක් හරහා tv එකට supply එක දෙන්න පුළුවන්. :yes:
  2. amila256

    LED බල්බ් වැලක් හදමු.

    flasher එකක් අරන් සෙට්‍ කරපන්...:yes:
  3. amila256

    16GB PEN drive aulak

    :yes::yes:
  4. amila256

    16GB PEN drive aulak

    සාමාන්‍යයෙන් 15GB විතර පෙන්නන්න ඕනේ...:yes: මොකක් හරි අවුලක් ඇති
  5. amila256

    හිරුට පෙම්බැද !! ( My Solar Power Project)

    niyamayi machan, godak watinawa..... 5+
  6. amila256

    Solar & LED CFL බලයෙන් විදුලි බිල අඩු කරමු

    pattama wedak machan, godak watinawa... 5+
  7. amila256

    LED බල්බ් වැලක් හදමු.

    pattayi machan....:) 5+
  8. amila256

    සරල_ධාරා(DC)_ජව_සැපයුමක්_නිර්මාණය........

    ටිකක් පැහැදිලි මදි මචෝ, ඒ කියන්නෙ උඹට ඕනෙ DC 12V , AC 12V වලට හරවනවා වගේ වැඩක්ද....:confused:
  9. amila256

    උයාට පිස්සුද,:frown: ඇත්තම කේක් ඕවා,:yes: හැබැයි expiry date නං පැනලා තිබුනේ:sorry:

    උයාට පිස්සුද,:frown: ඇත්තම කේක් ඕවා,:yes: හැබැයි expiry date නං පැනලා තිබුනේ:sorry:
  10. amila256

    2013 May 03 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit [05]

    යන්න වෙලාව හරි වගේ, මම යනවා මචන්ලා..... ගොඩක් මහන්සි වෙලා මේ ශෝ එක කරපු සැසා ඇතුළු රේඩියෝ කණ්ඩායමට මාගේ ප්‍රණාමය.:yes: හැමෝටම සුභ රාත්‍රියක්...:cool:
  11. amila256

    2013 May 03 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit [04]

    ජෝති යනු තවත් ගායකයන් ගොඩ දැමු ගායකයෙකි ,තවත් මිනිසුන් හට ජිවන උපාය සදා දුන් ගායකයෙකි ,බස් එකේ ,කොචිචියේ සැමට ගී ඉතිරි කල අයෙකි ,මැරුණු පසු නව සංගීතයෙන් මුදල් ඉපයීමට ඉඩ තැබූ කෙනෙකි,,තරු රියලිටි තරගාවල තරු ගොඩ දැමු සුපිරි තරු මවු අයෙකි ,ඔහුගේ ගී කියා අද ගායකයන් වූ ය කොතෙක් ඇද්ද මොහු අපුරු...
  12. amila256

    2013 May 03 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit [04]

    මිනිසුන් අතර මිනිසෙකු වූ අමරනීය මිනිසා වූ ජෝතිපාලයන් සිහිකරමින් මේ වැඩසටහන ඉදිරිපත් කල සස්ලිට් සහෝදරයට හද පිරි ප්‍රනාමය.......

    No contents