මාවන් යළි දිවයිනට කැඳවේ ද?
"තේරීම් කමිටුව රූකඩ කණ්ඩායමක්"
- මාවන් අතපත්තු
නොවැ.11 - ශ්රී ලංකා ක්රිකට් තේරීම් කමිටුව "ජෝකරයකු" ගේ නායකත්වයෙන් යුත් රූකඩ කණ්ඩායමක් යැයි මාවන් අතපත්තු චෝදනා කළේය. මාවන් මේ චෝදනාව එල්ල කළේ, ශ්රී ලංකාව හා ඔස්ට්රේලියාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට්...