1. prasad9805

    ElaKiri Hell | හෙළ |

    :rofl::rofl::rofl:
  2. prasad9805

    ඔකේ :P කුඩු ගහලද ඉන්නෙ :eek:

    ඔකේ :P කුඩු ගහලද ඉන්නෙ :eek:
  3. prasad9805

    අපි එළිවෙනකන් බජව් දැම්ම හිතේ ජොලියට :P

    අපි එළිවෙනකන් බජව් දැම්ම හිතේ ජොලියට :P
  4. prasad9805

    ෴ආයෙ නොයෙනා විලසින් බැසගියා සිත් අහසින්෴

    අදයි කියවල ඉවර උනේ :yes: අඩෝ මේක සිරාවටම ඇත්ත කතාවක්ද බං :dull:?? අඩෝ පව් බං සිරාවට ඒ කොල්ලා :(:(:( මේක කියෙව්වට පස්සෙ මටත් මොකක්ද වුණා වගේ බං.... :no::(:no: මොනව කියන්නද කියල හිතා ගන්න බෑ..... :no:
  5. prasad9805

    2013 Jan 30 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan [2]

    අපි එළිවෙනකන් බජව් දැම්ම හිතේ ජොලියට :cool: අපි එළිවෙනකන් බජව් දැම්ම හිතේ ජොලියට :cool: Good Night වේවා....:yes::yes::yes:
  6. prasad9805

    සැලෙන්න එපා මචං.. එයාලා බනින්නෙ අපේම හොඳට මිසක් නරකට නෙමේනෙ.. ;)

    සැලෙන්න එපා මචං.. එයාලා බනින්නෙ අපේම හොඳට මිසක් නරකට නෙමේනෙ.. ;)
  7. prasad9805

    ජීවත් වෙමු කොල්ලනේ සතුටෙන් හැම වෙලාවෙම, දුක් නොවී. :dull: ජීවිතේ ඉවර වෙන්නෙ නෑ. ඔය පොඩි පොඩි...

    ජීවත් වෙමු කොල්ලනේ සතුටෙන් හැම වෙලාවෙම, දුක් නොවී. :dull: ජීවිතේ ඉවර වෙන්නෙ නෑ. ඔය පොඩි පොඩි දේවල් වලින්. අපිට මේ ලෝකෙ දුක් වෙවී ඉන්න වෙලාව මදි. දුක් වෙන්න කාලෙ නාස්ති කරන්න එපා. ආයෙ දුකක් නොවෙන්න වග බලාගන්න. ඒක නිසා සන්තෝසෙන් ඉමු හැම වෙලේම. :dull:
  8. prasad9805

    2013 Jan 30 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan [2]

    apit giya sleep well kattiyama............
  9. prasad9805

    2013 Jan 30 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan [2]

    ආ කූල් කූල් අයිස් කූල් යනවද හර්ෂාව එක්කන් පලයන්. නැත්තන් දික්කසාද වෙයි :P:P
  10. prasad9805

    2013 Jan 30 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan [2]

    අප්පට සිරි මේ ජාතික ගීයනේ. සස්ලිට් අයියා හිටියනං කොල්ලෙක් කියල බලන්නෙ නෑ උම්මා එකක් දෙනව දෙකක් නෑ ශෝ එක අහන හිටියට දෙන්න පුළුවන් උපරිම උපහාරය දුන්න දැන්
  11. prasad9805

    2013 Jan 30 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan [2]

    .........Hurray Ada Top Post Mama Thread 2ema........ ප්‍රසාද් නයින් එයිට් සීරෝ ෆයිව් ඈ
  12. prasad9805

    2013 Jan 30 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan [2]

    User Name Posts prasad9805 82 dj ice cold 52 [NISH] 48 පූස් 42 Harshat92 32 0716aravinda 7 Supun. 2 Radio 1 hancok 1
  13. prasad9805

    2013 Jan 30 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan [2]

    එල ෂෝ එකක් Dilrasan අයියේ............:) සුපිරි තමා, නැවතත් දවසක හමු වෙමු..............:) එහෙනම් හැමෝටම සුභම සුභ රාත්‍රියක් කිව්වා ඔන්න..........:) :yes::yes::yes: උදා වෙන දිනය සුභ දිනයක් වේවා.........:) :yes::yes::yes: අපි දොයියන්න යනෝ...............:) :rolleyes: ප්‍රසාද් නයින් එයිට් සීරෝ...
  14. prasad9805

    2013 Jan 30 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan [2]

    ලස්සන ෂෝ එක :cool: අපි අහනෝ :cool:

    No contents