හොඳ ප්‍රශ්නයක් මචන්, මෝඩ ප්‍රශ්නයක් වෙන්නෙ නෑ කොහොමටවත් ඒක,:yes:
ඇත්ත තමයි කතාව, කාට උනත් හිතෙනවා, ඇයි මේ රෙසිස්ටරයකින් 5V යි GND යි එකට සම්බන්ධ කරල තියෙන්නෙ කියලා. නිකන් ශක්තිය අපතේ යන වැඩක්නේ.
ඒත් මේකයි හේතුව, සාමාන්‍යයෙන් මේ වගේ power supply නිවැරදිව ක්‍රියාකරන්න හැමවෙලාවෙම භාරයක්(Load...