1. SANJEE

    EK Married Club-10

    පවට පින දීමට නොහැක කියලා කියන්නේ නිකන්ද බං......... :oo:
  2. SANJEE

    EK Married Club-10

    මෙච්චරයි කරන්නේ තියෙන්නේ...... සෙට් එකම එකතු වෙලා මූව බලෙන්ම උස්සගෙන යමු ඩොක්ටර් කෙනෙක් ලඟට....... මූට කිව්වට මෙලෝ සන්සාරේක වැඩක් නෑ...... මූට කියපු වෙලේ වැද්දන්ට බන කිව්වනම් උන් මෙලහකට අඩු ගානේ සිවුරු හරි දරනවා......... මම කිව්වා කියලා හිතාගනිල්ලා මූ මෙහෙම තුවාලේ හුරතල් කර කර ඉඳලා අනිවා කකුල...
  3. SANJEE

    EK Married Club-10

    සුභ උදෑසනක් වේවා........
  4. SANJEE

    DJ Gamaya

    යකඩෝ එක නෙවෙයි සබනා මලයා දැක්කෙත් කාලෙකින් නොවැ.......
  5. SANJEE

    DJ Gamaya

    ඇදෙ අෆ්ෆා එක තම එදා මූ මැරිඩ් ක්ලබ් ත්‍රෙඩ් එකටත් ඔලුව දාලා තිබුනේ....... කවුද හිතුවේ මෙහෙම විපත්තියකට කියලා.......... ;) ඉතිං ගමයෝ........ අලුතින් පටන් ගන්නා ජිවිතේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න ඕනේ උඹේයි උඹේ නෝනා මහත්තයගෙයි...... වාසනාවන්ත දරු සම්පත් වගේම දියුණුවේ හිනි පෙත්තටම යන්නත් අදින්...
  6. SANJEE

    EK Married Club-10

    අපි ගියා එහෙනම්....... දැන් ඉතිං ත්‍රෙඩ් එක කාගෙන කාගෙන කාගෙන යෑමට හැමෝටම අවසරයි....... සුභ රාත්‍රියක්.........
  7. SANJEE

    EK Married Club-10

    රික්වෙස්ට් එකක් දැම්මා අක්සේප්ට් කොරලා තිබුනේනම් නෑ........ :rolleyes:
  8. SANJEE

    විවාහකයන්ට පමණයි.(Married Only)

    :yes::yes::yes::yes: 11 ත් හෙට අනිද්දම......... ;)
  9. SANJEE

    EK Married Club-10

    ඈහ්හ්......... මෙන්න මෙයත් ඔලුව දාලා.........
  10. SANJEE

    විවාහකයන්ට පමණයි.(Married Only)

    නෑම සඳහා බැකෝ මඟින් ළිං හාරා දෙනු ලැබේ......... :rofl::rofl::rofl:
  11. SANJEE

    EK Married Club-10

    ඉතිං ගස් ලබ්බෝ මම කිව්වද මේක උඹ දැම්මයි ලියලා.......
  12. SANJEE

    EK Married Club-10

    විකියෝ පුටාර් එකක් ගත්තාද.....?
  13. SANJEE

    EK Married Club-10

    :rofl::rofl::rofl::rofl:
  14. SANJEE

    EK Married Club-10

    මුණුපොතෙන් උපුටා ගැනීමකි..........:P:P
  15. SANJEE

    විවාහකයන්ට පමණයි.(Married Only)

    ඔය අනං මනං ඔක්කොම කතා කරන්න අපිට නම් තියෙනවා වෙනම ත්‍රෙඩ් එකක්..........
  16. SANJEE

    පෙර දා සිහිනයේ වළප............

    :lol::lol::lol::lol::lol:
  17. SANJEE

    පෙර දා සිහිනයේ වළප............

    සෙල් මුවා හදවත රිදුම් දෙන මුත් වර වර ඔසු නොසෙව්වෙමි මග අසල මුදලට දෙවන ඔසු නොපැකිළව "රිදුම් දෙන මුත් වර වර" වෙනුවට "රිදුම් දෙන මුත් වරින් වර" දැම්මොතින් කොහොමද......?
  18. SANJEE

    EK Married Club-10

    නෑ බං එයාගේ මායියාගේ ඩෙක්ස්ටොප් එක ඔන් වෙන්නේ නැත....... මම අර එදා හවස උඹෙන් ඇහුවේ මැෂින් එක ඔන් වෙනකොට බීප් සවුන්ඩ් එක එන්නේ නෑ කියලා....... අන්න එක බලාගන්න...... මම එක ඔෆිස් එකේ මොනිටර් එකකටත් ගහලා බැලුව ඩිස්ප්ලේ නැත........
  19. SANJEE

    EK Married Club-10

    නෙද්දකින්...... දැන් ඉතිං උඹව ආයේ මෙව්වයේ දකිනවා බොරු........ :dull::dull::dull::dull::dull::dull::frown::angry:
  20. SANJEE

    EK Married Club-10

    හරි හරි අවුලක් නෑ........ මම කිව්වා උඹට උණ ආයේ වැඩිවෙලා කියලා ඊයේ මේ පැත්තේ එන්න ඇවිත් මගදී වැස්සට අහුවෙලා........ ඇහුවොතින් ඔව් කියපිය......... :yes::yes:

    No contents