ජාතිවාදයට එරෙහි වෙමු,
මහ වැස්සෙන් පසු ගං වතුර ගැලුවේ ජාති ආගම් බේද සොයමින් නෙවෙයි. කොළොන්නාවෙන් භාගයක් යටකරගෙන ගංවතුර ගලද්දී කොලොන්නාවේ මන්ත්රීවරයා වූ මම මගේ ආදරණීය ජනතාව රැක ගන්නට සටන් කළේ පටු අදහස් පෙරදැරිව නොවෙයි. සිංහල, දෙමළ හා මුස්ලිම් ජනතාව සහයෝගයෙන්, සාමයෙන් සහ අවබෝධයකින් ජීවත්වන සුවිශේ...